මොන කාලකන්නි රටක්ද ඔයි මේ?
පෙට්‍රල් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා හේතුවෙන් අද (19) පස්වරුවේ සිට කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් දක්නට ලැබේ.
මේ පිළිබඳව විමසූවිට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපලි මාරසිංහ මහතා සඳහන් කලේ. අවශ්‍ය තරම් ප්‍රමාණවත් පෙට්‍රල් තොග ගබඩාකර තිබෙන බවත් තවත් පෙට්‍රල් නැවක් හෙට අනිද්දා කොළඹට ලඟාවන බවත් ඒ නිසා පෙට්‍රල් හිඟයක් නොමැති බවද ලේකම්වරයා කීය.
http://www.lankadeepa.lk/latest_news/පෙට්‍රල්-හිඟයක්-නෑ/1-520467

Last edited: