මොන ගොබ්බයෝද මුන්

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113


    නිලදාරිනිය ආශිර්වාද කරා
    ඔය document එකේම තියෙනවා අත්සන් කියල
    මුන් ඕව කියවල නෙමෙයි ද අත්සන් කරන්නේ
    මුන් වගේ එවුන් තමයි Gllface ඉන්නෙත්


    ඔයවගේ උන්
    පාර්ලිමෙන්තුවේ
    කැබිනට් එකේ
    චන්ද දෙන උන් අතරේ ඉන්න බැරිද බන් ?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඔයවගේ උන්
    පාර්ලිමෙන්තුවේ
    කැබිනට් එකේ
    චන්ද දෙන උන් අතරේ ඉන්න බැරිද බන් ?
    un thorala parliment evann kavuda

    thoge aith thread eke thiyenawa gihin balapana,


    eka newei ai ban uba demalunta puka denne, balapan thowa sakkili ballek wage edagena yana heti
    DEMALUNGE RATA KIYAPAN BAN
    ------ Post added on Aug 5, 2022 at 3:19 PM

    ඕක භයානක ලියවිල්ලක්. තැන තැන වල හුක$වා වගේ නෙමෙයි.
    වචන තිබ්බට ඔහේ මොනාවා හරි කියනවා
    ------ Post added on Aug 5, 2022 at 3:19 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මෙහෙමනෙ මචං... මූට හොඳ සිහියෙන් ඉඳගෙන ඒ ගෑනිව කසාද බඳින්න බැරුව ඇති...
    ඉතිං ශුවර් එකට, ගුලියක් කාල, ගංජ සුරුට්ටුවක් ඇදල මඟුලට එන්න ඇති...

    කොහොමටත් මුන් දෙන්නගෙ විවාහ දිවියට තෙරුවන් සරණයි...😅
     
    • Haha
    Reactions: SLK_sri

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔයවගේ උන්
    පාර්ලිමෙන්තුවේ
    කැබිනට් එකේ
    චන්ද දෙන උන් අතරේ ඉන්න බැරිද බන් ?

    විවාහ සහතිකයක අයදුම්කරු කියලා අත්සන් කරන්න තියෙනවා දැක්කමයි. 😁
     
    • Haha
    Reactions: elajani

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    un thorala parliment evann kavuda


    DEMALUNGE RATA KIYAPAN BAN
    ------ Post added on Aug 5, 2022 at 3:19 PM


    වචන තිබ්බට ඔහේ මොනාවා හරි කියනවා
    ------ Post added on Aug 5, 2022 at 3:19 PM
    Ekath bageta kiyawala. Thorala ewana un genath dala thiyenne :D