මොන චරිතෙ කරත් වැඩක් නෑ

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එක කැරැක්ටර් එකක් ලොකුවටම හිට් උන අය කවුද? ඊට පස්සෙ කොච්චර රඟපෑවත් අර මුල් කැරැක්ටර් එකම මතක් වෙන.. මෝඩ දේසපාලුවන්ගේ සහ අදාල නැති නම් සදහන් කිරීමෙන් වලකින්න
    Ex... David Hasselhoff හිට් උනේ 80s වල Knight Rider සීරීස් එකේ Michael Knight විදියට. පොර Interview එකකදි කියල තිබුන ඊට පස්සෙ කරපු එක project එකකවත් ගනන් කතා කරේ නෑ කියල 😂

    Ex - ඩැකෝටා ජොන්සන් If you know; you know 😉
     
    Last edited:
    • Like
    Reactions: SK29

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Mr bean
    Tom cruise - misson impossible
    David hasselhoff - Knight rider
    Robert JR - Iron Man
    Chris hemswroth - Thor
    Marvel set ekama e wage thama
    Marvel nan balala na.. Black Widow baluva scarlette johansonge pupa balanna.. tom cruisege nan thava godak eva thiyenava. Volkyrie ehema
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    ලංකාවේ නන් ජෝ,ටෝනි දෙන්නා අපරාදේ හොදම නලුවෝ..ජෝ ජෝකර් කෙනෙක් කලා ටෝනි ලාමක පෙම්වතා විතරයි හැම එකේම...හැබැයි මෙයාලා එකම විදිහේ චරිත,එකම චරිතේ නෙමෙයි
     
    • Like
    Reactions: mirissanew

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,005
    113
    Fox Mulder - David Duchovny
    Dana Scully - Gillian Anderson

    4a5b0a8f057f1411c7beadc932b2b1ba.jpg




    Batman - Michael Keaton

    5YW7RJ6VTZEEZFTHN3T3GTEM7A.jpg
     
    • Like
    Reactions: mirissanew