එක කැරැක්ටර් එකක් ලොකුවටම හිට් උන අය කවුද? ඊට පස්සෙ කොච්චර රඟපෑවත් අර මුල් කැරැක්ටර් එකම මතක් වෙන.. මෝඩ දේසපාලුවන්ගේ සහ අදාල නැති නම් සදහන් කිරීමෙන් වලකින්න
Ex... David Hasselhoff හිට් උනේ 80s වල Knight Rider සීරීස් එකේ Michael Knight විදියට. පොර Interview එකකදි කියල තිබුන ඊට පස්සෙ කරපු එක project එකකවත් ගනන් කතා කරේ නෑ කියල
Ex - ඩැකෝටා ජොන්සන් If you know; you know

Last edited: