මොන ජීවිතද බන් අපි මේ ගෙවන්නේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,078
    113
    Mother Earth
    ඊලග ආත්මේදී වත් මෙසිරිලක ඉපදෙන්න ප්‍රාර්ථනා කරපන් 🙏
    පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට..
    හේතු වාසනා වේවා... 😍
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    Ce24CUQ.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uk yanna mn maara asai.degree eka iwara wela balanna oona.api degree iwara karaddi tawa amaru karai ekane awula.eu ratakatawth tama paninna wenne ehema unoth.

    fake account 10k withara thiyagena methana gon athal dena thota mona uk da ponnayo.
    kellek sek kara ganna baruwa thread dagena welalauna ponayek neda uba??
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සතුට කියන්නෙ සාපේක්ශ දෙයක් ! මොන සැප තිබ්බත් මනුශ්‍ය හිතේ සදාකාලික සතුටක් ණෑ. නිවන විතරයි සදාකාලික සතුට

    මේක උබ මොන අරමුණෙන් කිවුවද මං දන්නේ නෑ.ඒත් මේක සීයට සීයක් ඇත්ත.
     
    • Like
    Reactions: netnet and pazzy12

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,332
    67,680
    113
    Un gym giye nathath aga auto sexy hadenawa gene walata.ape asian gu shape ekata melo adumak fit wenne ne.
     
    • Haha
    Reactions: netnet

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,962
    2,091
    113
    බලපන් ඉතින් අර ළමයින්ට තාත්තා නෑනේ. single mom. ඒ අතින් උන්ගෙන් අහන්න ඕන අපි, මොන ජීවිතද බන් ඔය ගෙවන්නේ කියලා. සතුට කියන දේ එක එකාට අනුව සාපේක්ෂයි.

    In SL it's still a taboo to get divorced.
     
    • Sad
    Reactions: Heshan Daminda

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මේක උබ මොන අරමුණෙන් කිවුවද මං දන්නේ නෑ.ඒත් මේක සීයට සීයක් ඇත්ත.
    අරමුණක් හිතන් කිව්වෙ නෑ බන්. යතාර්තය පෙන්නුවෙ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,642
    8,368
    113
    බලපන් ඉතින් අර ළමයින්ට තාත්තා නෑනේ. single mom. ඒ අතින් උන්ගෙන් අහන්න ඕන අපි, මොන ජීවිතද බන් ඔය ගෙවන්නේ කියලා. සතුට කියන දේ එක එකාට අනුව සාපේක්ෂයි.
    pissuda ban oya ganige channel eka minigahe eka menna https://youtube.com/@deermeatfordinner?si=snQSMWfZboeVILtl
     
    • Wow
    Reactions: Heshan Daminda

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉන්දියන් උන් ගිහිල්ල ඕවත් ඊලග විනාශ කරනව
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    අඩෝ උබට ඕවා කල්පනා කරලා ඩිප්රේෂන් හැදෙයි. ලංකාව හදන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. මාලිමාවෙන් සාදනිය බලපෑමක් වෙයි. එත් අපේ හොදම කාලේ ඉවරයි හෙට ඉදන් මේක හදන්න ගත්තත්. ඒ නිසා උබට සල්ලි තියෙනවා නම් මේකෙන් පැනපන්.