මචං මට අලුතින් ටයර් දාන්න වෙනව හෙට අනිද්දට. ගේ ගාවම ටයර් කඩයක් තියෙනව. ඒකෙ තියෙන්නෙ CEAT සහ FERENTINO කියන ජාති දෙක. මේ දෙකෙන් කෝකද හොඳ? දෙකම අවුල්ද? වෙන හොඳ එකක් මේ කාලෙ ගන්න තියෙනවද? 4 ම දානව. වැඩි ගැස්සිලි නැති දිගුකල් පැවැත්මට හොඳ Comfortable tire ජාතියක් කියන්න. 175/65/15 for Toyota Aqua.

