මොන ටයර් එකද හොඳ?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම දැම්මේ නැන්කන් 175 65 14 ස්පෙසියා එකට
    ටයර් එකක් 26 ගානක් උනේ
    ෆෙරන්ටිනෝ සියැට් මල ජරාවල් ගල් ටයර්
    චයිනිස් දාල ඉක්මනට මාරු කරන්න එක්කෝ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Tires දාන කොට පුලුවන් හොදම brand එකෙන් දාන්න. අඩුම තරමින් maxxis, gt, nankang වත් දාන්න.
    බාල tire දැම්මාම tire සද්දෙ වැඩියි. Comfort එක අඩුයි. Fuel efficiency අඩුයි. වාහනයේ suspension සවුත්තු වෙනව. හැම දේටම වඩා safety එක අඩුයි.
     
    • Like
    Reactions: Starry Night

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    යකෝ ඕවා දාන්න එපා. ECO Tyres දාන්න බලන්න. ඇක්වා වල එකොනොමි එක රදා පවතින්න ඒකත් බලපානවා. ගණන් නම් වැඩියි තමයි. නමුත් ඉතින් Comfortability, Durability, Thread wear එක්ක බලලා Pirelli, Bridgestone, Continetal, Toyo, Dunlop වගේ ලයින් කරන්න බලන්න. බජට් යන්නම වෙනවා නම් ඉතින් චයිනීස් ඒවා හොඳයි ඔයිට වඩා නම්.
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    F67E6779-B927-4444-B3F6-68CD986A010F.png


    edit: out of stock htta
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    දැන් ටයර් ගණන් කොහොමද බන් ? අඩුවෙලාද ? CEAT / Ferentino හැර ටිකක් අඩුවට තියන තායි/කොරියන් ටයර් මොනවාද උබලා recommend කරන? Federal ඉස්සරනම් හොදයි. දැන් නම් ටිකක් අවුල් වගේ
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචං මට අලුතින් ටයර් දාන්න වෙනව හෙට අනිද්දට. ගේ ගාවම ටයර් කඩයක් තියෙනව. ඒකෙ තියෙන්නෙ CEAT සහ FERENTINO කියන ජාති දෙක. මේ දෙකෙන් කෝකද හොඳ? දෙකම අවුල්ද? වෙන‍ හොඳ එකක් මේ කාලෙ ගන්න තියෙනවද? 4 ම දානව. වැඩි ගැස්සිලි නැති දිගුකල් පැවැත්මට හොඳ Comfortable tire ජාතියක් කියන්න. 175/65/15 for Toyota Aqua.
    දෙකම අවුල්. හොඳම නම් Pirelli, Goodyear, Michelin, Bridgestone, Dunlop, Continental, Firestone, Avon වගේ හොඳ companies වල ඒවා.
     
    • Like
    Reactions: Kfire

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Pirelli da Michelin da wadaa hoda ?
    දෙකම හොඳයි. මම නම් ඔය දෙකෙන් කැමති Pirelli දෙකේම එක එක ranges තියනවා. උබට හොඳ range එකකින් එකක්‌ ගන්න. ඔය companies දෙකම Formula 1 වලට ඉඳලා supply කරන්න තරම් හොඳ companies දෙකක්. (දැන් නම් Formula 1 sole supplier Pirelli) මම දැම්මා අනිත් companies ටිකත් එහෙමයි. මම නම් කැමතිම Pirelli, Goodyear, Michelin, Bridgestone, Dunlop ටිකට. ඔය ටිකම use කරල තියෙනවා. Financial crisis එකෙන් පස්සෙ ඕවා හොයාගන්න එකයි දැන් අමාරු. ඉස්සර නම් ඔය brand හැම තැනම තිබ්බ Pirelli, Goodyear, Michelin, Bridgestone, Dunlop ටික.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔය දෙකම හොඳයි ඩිමෝ බට්ටෙකුට, මහේන්ද්‍රා කැබ් එකක්ට..
    ඕව කාර් වලට දැම්ම පට්ට විදිහට ගැස්සෙනවා..
    ටික දවසකින් බුෂ් අනම් මනං යන්න ගත්තම තේරෙයි, කාර් එක කරත්තයක් වගේ වෙයි...
    Imported හොඳ එකක් දාපං ණය වෙලා හරි...
    නැත්නම් ඊට වඩා ලොකු ගානක් වියදම් කරන්න වෙයි රෙපෙයාර් වලට,
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    wagon r නේද ? ආපු dunlop tyre ටිකෙන් පැදපු පැදිලිනම් ceat tyre දාල පදින්න යන්න එපා .. මන් dunlop වලින් ceat වලට මාරු වෙලා දවස් දෙකක් යන්න කලින් V shape වංගුවක් ගන්න ගිහින් U turn වැදුන :rofl: :rofl: :rofl:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඔයාට ඕන ටයර් වරගය, සයිස් එක කියන්න. හොයල දෙන්නම්. හැබැයි මටත් 5 % ක සේවා ගාස්තුවක් ඕන. :cool: