මොන ටයර් එකද හොඳ?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මචං මට අලුතින් ටයර් දාන්න වෙනව හෙට අනිද්දට. ගේ ගාවම ටයර් කඩයක් තියෙනව. ඒකෙ තියෙන්නෙ CEAT සහ FERENTINO කියන ජාති දෙක. මේ දෙකෙන් කෝකද හොඳ? දෙකම අවුල්ද? වෙන‍ හොඳ එකක් මේ කාලෙ ගන්න තියෙනවද? 4 ම දානව. වැඩි ගැස්සිලි නැති දිගුකල් පැවැත්මට හොඳ Comfortable tire ජාතියක් කියන්න. 175/65/15 for Toyota Aqua.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    වෙන මොනව හරි හොඳ ඒව මේ දවස් වල තියෙනවද වෙන තැන් වල? මට වැඩිය යන්න එන්න වෙලාවක් නෑ ඒ හින්ද ගි‍යොත් අනිවා වැඩේ කරගෙනම එන්න ඕන..
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    පොඩි වාහනයක් නිසා FERENTINO එක හොදයි. ලොකු වාහන නං සියැට් එක කමක් නැහැ.

    කීයද කියන්නේ ඒ ටයර් දෙකේ ගාන?

    චීනෙන් ගෙන්නපු ඒවා තියෙනවා සියැට් එකේ ගානටත් වඩා අඩුවෙන්.
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    හම්මට.... එහෙනම් මේ දෙක හරියන්නෙ නෑ. මගේ දැනට තියෙන්නෙ අර Federal කියල එකක්.. ඒක නම් සුපිරි. ටිකක් ගණන් උනත් කමක් නෑ Imported Tire ගන්න තියෙනවද ලංකාවෙ කොහේ හරි බන්?

    කීයද කියන්නේ ඒ ටයර් දෙකේ ගාන?
    CEAT = 24,000 x 4
    Ferentino = 31,000 x 4

    මචං.... හරියන්නෙ නෑ. ගාන වැඩි උනාට අවුලක් නෑ. හයිය වැඩී නම් වැඩක් නෑ.. ඩන්ලොප් වගේ හොවෙත් හොයන්න නැහැනෙ රෙද්ද.... :(
    ------ Post added on Feb 6, 2023 at 8:13 PM