Wagon R ekata Ferentino daala fuel efficiency eka 24-25 km/l idan 17-18 km/l wage wenakal adu una.
Mala jaraawak
Mala jaraawak
දෙකම අවුල්. හොඳම නම් Pirelli, Goodyear, Michelin, Bridgestone, Dunlop, Continental, Firestone, Avon වගේ හොඳ companies වල ඒවා.මචං මට අලුතින් ටයර් දාන්න වෙනව හෙට අනිද්දට. ගේ ගාවම ටයර් කඩයක් තියෙනව. ඒකෙ තියෙන්නෙ CEAT සහ FERENTINO කියන ජාති දෙක. මේ දෙකෙන් කෝකද හොඳ? දෙකම අවුල්ද? වෙන හොඳ එකක් මේ කාලෙ ගන්න තියෙනවද? 4 ම දානව. වැඩි ගැස්සිලි නැති දිගුකල් පැවැත්මට හොඳ Comfortable tire ජාතියක් කියන්න. 175/65/15 for Toyota Aqua.
දෙකම අවුල්. හොඳම නම් Pirelli, Goodyear, Michelin, Bridgestone, Dunlop, Continental, Firestone, Avon වගේ හොඳ companies වල ඒවා.
දෙකම හොඳයි. මම නම් ඔය දෙකෙන් කැමති Pirelli දෙකේම එක එක ranges තියනවා. උබට හොඳ range එකකින් එකක් ගන්න. ඔය companies දෙකම Formula 1 වලට ඉඳලා supply කරන්න තරම් හොඳ companies දෙකක්. (දැන් නම් Formula 1 sole supplier Pirelli) මම දැම්මා අනිත් companies ටිකත් එහෙමයි. මම නම් කැමතිම Pirelli, Goodyear, Michelin, Bridgestone, Dunlop ටිකට. ඔය ටිකම use කරල තියෙනවා. Financial crisis එකෙන් පස්සෙ ඕවා හොයාගන්න එකයි දැන් අමාරු. ඉස්සර නම් ඔය brand හැම තැනම තිබ්බ Pirelli, Goodyear, Michelin, Bridgestone, Dunlop ටික.Pirelli da Michelin da wadaa hoda ?