සත්තු මරන එකක්ද..? එව්වා මං බලන්නෑ මචං..
that's hunting bro, basic human instincts at work, nobody show mercy to their prey.![]()

බලපු නැති අයට........
හරකා මරන්න හදනවා.
හරකා බේරෙන්න දුවන්න හදනවා.
පස්සෙන් දුවන මිනිස්සු පොරොවෙන් ද කොහෙද පිටිපස්සෙ කකුල් 2කට කොටනවා ඩුවන්න බැරිවෙන්න. (than than walin baluwe.. data nathi nisa)
කකුල් බිඳිලා ඉතිරි වෙච්චි කෑලි දෙකෙන් ඌ මර හඬ දි දි දුවන්න try කරනවා,
අන්තිමට කොහොම හරි මරලා දනවා.
අපි ලොකු බර වැඩක් කරලා අමරුවෙන් ගොඩ දාගත්තට පස්සෙ හිනා වෙන විදිහට අන්තිමට උන් හිනා වෙනව!

උන්ට හෙන ගහන්ඩ කියල අපි පාර්ථනා කරනවා....![]()
බලපු නැති අයට........
හරකා මරන්න හදනවා.
හරකා බේරෙන්න දුවන්න හදනවා.
පස්සෙන් දුවන මිනිස්සු පොරොවෙන් ද කොහෙද පිටිපස්සෙ කකුල් 2කට කොටනවා ඩුවන්න බැරිවෙන්න. (than than walin baluwe.. data nathi nisa)
කකුල් බිඳිලා ඉතිරි වෙච්චි කෑලි දෙකෙන් ඌ මර හඬ දි දි දුවන්න try කරනවා,
අන්තිමට කොහොම හරි මරලා දනවා.
අපි ලොකු බර වැඩක් කරලා අමරුවෙන් ගොඩ දාගත්තට පස්සෙ හිනා වෙන විදිහට අන්තිමට උන් හිනා වෙනව!

i think we've evolved enough to realize that animal's too feel pain.

that's hunting bro, basic human instincts at work, nobody show mercy to their prey.![]()

have we? and do you thinkn wishing for the people responsible to get struck by lightening is part of that evaluation process?![]()
but anyway dying from a lightning strike is much better than the suffering that these animals have to go through.
අම්මටසිරි.. මං අතරින් පතර බැලුවෙ බං.. මට ලෙඩක් තියෙනවා සත්තු මරන එව්වා බලන්න බෑ.. මිනිස්සු මරන එව්වා බලන්න පුළුවන්.. දැන් නම් ඕවා බලන්නෙම නෑ.. දෙවනි වතාවට නැවැත්තුවෙ.. පුරුද්දට යනෝ බං..