එහෙම කියන්ඩත් එපා බන්...නැකත වෙලාව හදන පරන ක්‍රමයක් තියෙනවනෙ...ඒකට අනුව ඉතින් දෙන වෙලාව තමයි...ප්‍රශ්න තියෙනව නූතය එක්ක..ඒත් ඉතින් කොරන්ඩ දෙයක් නැ තියෙන දේ රැකගෙන යන එකයි කරන්ඩ ඔනෙ..
මොකද්ද ඔය ක්‍රමේ කියපන්කො ?? මෙහෙම මුසල විදියට නැකත් හැදුවම වෙන්නේ මිස්සුන්ට මේවා එපා වෙන එක එතකොට මේවා නිකන්ම නැති වෙලා යනවා , අනික යකෝ මේ ලෝකේ හැමදේම update වෙනවා ඉතින් අවුරුදු නැකත් උනත් හදද්දී වර්තමාන ලෝකෙට ප්‍රයෝගිකව ගැලපෙන්න හදන්න ඕන , මේ වගේ සංස්කෘතික අංග වෙන එක රටකවත් නෑ , ලංකාවේ තියෙන වටිනම දෙයක් තමයි මේක , මේ විදියට නැකත් හැදුවොත් නම් වැඩි කාලයක් නැකත් හදන්න වෙන්නේ නේ , මතකද එක පාරක් අහාර අනුබවය රෑ 11 ට තිබ්බා