☀️ 2025 - සූර්ය මංගල්‍යය ☀️ | 📄 ගුපියන්ගේ නැකත් පත!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,154
    21,689
    113
    🙏
    2025

    ☀️ සිංහල අවුරුදු නැකැත් පත්‍රය

    නව සඳ බැලීමමාර්තු 30
    මැයි 01
    අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 30 වනදාද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි 01වනදාද නව සඳ බැලීම මැනවී.
    පරණ අවුරුද්ද සඳහා ස්නානයඅප්‍රේල් 13ඉරිදාදිඹුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
    අළුත් අවුරුද්ද උදාවඅප්‍රේල් 14සඳුදා, පූර්ව භාග 03.21සිංහල අලුුත් අවුරුද්ද උදා වේ.
    පුණ්‍ය කාලයඅප්‍රේල් 13අපර භාග 08.57සිට
    අප්‍රේල් 14පූර්ව භාග 09.45
    අප්‍රේල් මස 13 වන ඉරිදා අපර භාග 08.57 සිට පසුදා එනම් 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වන ඉරිදා දින අපර භාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලුු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 03.21 සිට 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම. වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.
    ආහාර පිසීමඅප්‍රේල් 14සඳුදා, පූර්ව භාග 04.04තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිණි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද දී කිරි හා විළඳ ද පිළියෙල කර ගැනීම මැනවි.
    වැඩ ඇල්ලීම, ගනුදෙණු කිරීම හා ආහාර අනුභවයඅප්‍රේල් 14සඳුදා, පූර්ව භාග 06.44මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා ගනුුදෙනුු කොට ආහාර අනුභවය මැනවි.
    හිස තෙල් ගෑමඅප්‍රේල් 16බදාදා, පූර්ව භාග 09.04පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොළොන් පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.
    රැකී රක්ෂා සදහා පිටත්ව යාමඅප්‍රේල් 17බ්‍රහස්පතින්දා, පූර්ව භාග 09.03රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි.
    පැළ සිටුවීමඅප්‍රේල් 18සිකුරාදා, පූර්ව භාග 10.16විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම මැනවි.

    ගුපි-ජෙපි ඔබ සැමට සුබ එළකිරි අවුරුද්දක් වේවා! 🙏
    --
    මීට අවංක @Lovtus
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ඔබ සැමට සුබ අවුරුද්දක් වේවා!

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,292
    113
    34
    Kalutara
    අළුත් අවුරුද්ද උදාවඅප්‍රේල් 14සඳුදා, පූර්ව භාග 03.21මම බුදි ඒ වෙලාවට..
    පුණ්‍ය කාලයඅප්‍රේල් 13අපර භාග 08.57සිට
    අප්‍රේල් 14පූර්ව භාග 09.45
    යන්තම් ඇහැරලා..
    ආහාර පිසීමඅප්‍රේල් 14සඳුදා, පූර්ව භාග 04.04ඔන්න ආයේ බුදි...
    වැඩ ඇල්ලීම, ගනුදෙණු කිරීම හා ආහාර අනුභවයඅප්‍රේල් 14සඳුදා, පූර්ව භාග 06.44බුදි ඕයි, වද දෙන්න එපා...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    හඳට ගල් ගැසීම
    නව සද බලන හොදම ක්‍රමය තමයි , සරමක් ඇදගෙන (ජොකා නොඇද) එලියට ගිහින්, හදට පිටුපාලා හිටගෙන, සරම හොදට උඩට කරලා කැහැපට ගහලා, ඉස්සරහට නැමිල කකුල් දෙකේ අතරින් පිටිපස්සේ තියෙන සද බලන එක.
     
    Last edited: