නව අලුත් අවුරුදු නැකැත් 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 NEWS ALREAT
    පලමු වරට මෙවර අවුරුද්දට නැකැත් දෙකක් !

    ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අද (21) විකල්ප නැකැත් රටට ඉදිරිපත් කළේය.

    ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වනදා පුර්වභාග 6.17ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකරනු මැනවි.

    වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදිනම පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී සිදුකරනු මැනවි.

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,183
    113
    MoPgpE.gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මුන් මේකත් විහිළුවක් කරන්න හදන්නේ 🙅‍♂️
    විහිළුවක් කරන්න inne sirilya salli hora kapu wesa geni hoththo, ekige maha koluwa, hora perakadoruwage welawe hatiyata awurudu nektha hadanna ona kiyala ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමයta bala karanawalu
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,049
    113
    පිස්සු උට්ටලා. බඩගිනි වෙන වෙලාවට තමයි නැකත කියන්නේ. ඔය කියන නැකත් වලට අවුරුදු දහස් ගානක් වැඩ කරලා අපි දැන් ඇමෙරිකාවත් පහු කරගෙන දියුණු වෙලා තියෙන්නේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඇත්තටම මේ අවුරුද්දේ නැතක් ගොන් ජෝක්ස් එකක් කියලා වූන්ට හිතුනේ නැද්ද? වයසක නාකි සෙට් එකක් වෙන්න ඇති,ඕකුන් කිව්වොත් කිව්වානේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සල්ලි තියෙනවා නම් උබේ වෙලාවට හරියන්න නැකැත් බලව ගනිං 😎
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සක්කිලි පොහොට්ටු UNP වේසිගෙ පුතාල අවුරුදු නැකත හදන එකත් විහිළුවක් කරලා එකෙනුත් උන්ගේ පොන්නකම වහගන්න උත්සහ කරන්නේ.
     
    • Like
    Reactions: silent one