මොන නැකැත් ද බන් මේ

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මොන නැකැත් ද බන් මේ

    නක්ෂත්‍ර ඇඳුරෝ කීප දෙනෙක් ගෙන් සමන්විත මණ්ඩලයකින් 2018 අවුරුද්දට හදපු ඔෆීසියල් නැකැත් මේ :

     අලුත් අවුරුදු උදාව

    අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 08.13ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

     පුණ්‍ය කාලය

    අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 01.49 සිට අපර භාග 02.37 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 01.49 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන සෙනසුරාදා පූර්ව භාග 08. 13 සිට අපර භාග 02. 37 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.

     ආහාර පිසීම

    අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 10.40ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා ළිප් බැඳ, ගිනි මො‍ළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

     වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

    අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 11.53ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

    මේ නැකැත් වලට අනුව ;

    අප්‍රේල් 14 වෙනිදා උදේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේටත් , භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී මහා සංඝරත්නයටත් හීල දානයනොලැබෙන,

    දවල් දානය විනාඩි 7ක් ඇතුළත වළඳා අවසන් කල යුතු "සිංහල" අවුරුද්දක්.

    සම්මා සම්බුදුරජාණන්වහන්සෙටත්, මහා සංඝරත්නයටත් දානය වරද්දන මේක කොහොමද බන් "පුණ්‍ය කාලයක්" වෙන්නෙ ?

    උතුම් ත්‍රිවිධ රත්නය නොසලකා හැරල, නව හඳ බලල, නානු ගාල නාල එහෙම අලුත් අවූරුද්ද පටන් ගන්න නම් හිටියෙ මේ ගැන පොඩ්ඩක් හිතන්න.. මෙහෙම නැකැත් අපිට සෞභාග්‍යය උදා කරාවිද ?

    අපි වෙනුවෙන් ඇස්, හිස්, මස්, ලේ, අඹුදරුවන්, මහා රාජ්‍ය දන් දුන් ඒ සම්මා සම්බුදුරජාණන්වහන්සේ ත්, අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා වන මහා සංඝරත්නයටත් දානය නම් වරද්දන්න එපා කවදාවත්.
    එහෙම කරල අවුරුදු කනව නම් මොන බෞද්ධයොද බන් අපි ?

    කොහෙවත් ඉන්න බෞද්ධ නොවන නැකැත් ආචාරියෙක් කිව්ව පලියට පවු කර ගන්න එපා අලුත් අවුරුද්දක් ලබන වෙලාවෙ.

    තෙරුවන් සරණ ගිය පින්වත් සුභ නව වසරක් වේවා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මේ ගොන් හුත්තලට මොලේ නෑ නේ නැකතක් කියන්නේ මොකක් හරි කරන්න තියෙන හොඳ වෙලාව සුභ වෙලාව කියලා එකක් නෑ , මේ අවුරුදු සමරන එකේ ප්‍රයෝජනේ මුළු රටම එකම වෙලාවකට කෑම කන එක , ගනුදෙනු කරන එක , වැඩ අල්ලන එක මේක තමයි ආතල් එක ඔක්කොම ඒකට කරන්න ඕන නිසා තමයි වෙලාවක් ඕන , මේ ලංකාවේ නැකත් හදන ගොබ්බ හුත්තෝ සුභ වෙලාව කියලා වැඩක් කරන්න පුළුවන් නරකම වෙලාව නැකතට ගන්නවා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඒ මදිවට බලපන් අර මහනායකයෝ ටික වෙසක් එකත් මේ මාසෙම දාලානේ මුන්ව මොන්ටිසෝරි යවන්න ඕන ඔක්කොටම කලින්
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    hamuduruwo nakath karanne na ban. Buddagamata wiruddai nakath. Api gihiyo washayen karana tradition ekak pamanai awurudda.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    Mekata hamuduruvange sambandayk na ! Wesak poya april maseta ena eka hamduruvnge varaddak nemeyi api baavitha karana dina drashana krmaye varadda! Sinhala din darashanya anuvabaladdi gataluvak naha !
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    ඒ මදිවට බලපන් අර මහනායකයෝ ටික වෙසක් එකත් මේ මාසෙම දාලානේ මුන්ව මොන්ටිසෝරි යවන්න ඕන ඔක්කොටම කලින්

    Poya enne Moon Phases anuwa. Mahanayake hamuduro neme eka control karanne :lol:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    Mekata hamuduruvange sambandayk na ! Wesak poya april maseta ena eka hamduruvnge varaddak nemeyi api baavitha karana dina drashana krmaye varadda! Sinhala din darashanya anuvabaladdi gataluvak naha !
    පෝය දවස තීරණය කරන්නෙ මහනායක හාමුදුරුවරු නෙමේ කියල නොදන්න මොන්ටිසෝරි ළදරුවො එලකිරියෙ ඉන්නවනෙ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ ගොන් හුත්තලට මොලේ නෑ නේ නැකතක් කියන්නේ මොකක් හරි කරන්න තියෙන හොඳ වෙලාව සුභ වෙලාව කියලා එකක් නෑ , මේ අවුරුදු සමරන එකේ ප්‍රයෝජනේ මුළු රටම එකම වෙලාවකට කෑම කන එක , ගනුදෙනු කරන එක , වැඩ අල්ලන එක මේක තමයි ආතල් එක ඔක්කොම ඒකට කරන්න ඕන නිසා තමයි වෙලාවක් ඕන , මේ ලංකාවේ නැකත් හදන ගොබ්බ හුත්තෝ සුභ වෙලාව කියලා වැඩක් කරන්න පුළුවන් නරකම වෙලාව නැකතට ගන්නවා

    ela ela eka thama

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මෝඩ ආතල්. මොලයක් නෑ නේ.
    හොඳම වෙලාවට වැඩ අල්ලලා, කිරි උතුරුවලා, නොකා ඉඳලා මෙච්චර කල් වෙච්චි දියුනුවකුත් නෑ.

    අපේ ගෙදර ඔය විකාර නවත්තලා දැන් සැහෙන්න කල්. හොඳට කාලා බිලා ඉන්නවා. අවුරුදු ලබන වෙලාවක් දන්නෙත් නෑ ඉවර වෙන වෙලාවක් දන්නෙත් නෑ. :lol:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඔය නැකත් බල බල ඕව කරන මිනිස්සු ඉන්නවද බන් දැන් :rolleyes:
    TV එකේ නම් ඉන්නවා හැබැයි :P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    මෝඩ ආතල්. මොලයක් නෑ නේ.
    හොඳම වෙලාවට වැඩ අල්ලලා, කිරි උතුරුවලා, නොකා ඉඳලා මෙච්චර කල් වෙච්චි දියුනුවකුත් නෑ.

    අපේ ගෙදර ඔය විකාර නවත්තලා දැන් සැහෙන්න කල්. හොඳට කාලා බිලා ඉන්නවා. අවුරුදු ලබන වෙලාවක් දන්නෙත් නෑ ඉවර වෙන වෙලාවක් දන්නෙත් නෑ. :lol:

    අනේද කියන්නනේ මහත්තයෝ මේවා ෆකේ නැකත්. මෝඩ ගෝත්‍රික බයි හැත්තටම හරියන නැකත්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මෝඩ ආතල්. මොලයක් නෑ නේ.
    හොඳම වෙලාවට වැඩ අල්ලලා, කිරි උතුරුවලා, නොකා ඉඳලා මෙච්චර කල් වෙච්චි දියුනුවකුත් නෑ.

    අපේ ගෙදර ඔය විකාර නවත්තලා දැන් සැහෙන්න කල්. හොඳට කාලා බිලා ඉන්නවා. අවුරුදු ලබන වෙලාවක් දන්නෙත් නෑ ඉවර වෙන වෙලාවක් දන්නෙත් නෑ. :lol:

    apith ehemai bn. :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගොන් හුත්තලට මොලේ නෑ නේ නැකතක් කියන්නේ මොකක් හරි කරන්න තියෙන හොඳ වෙලාව සුභ වෙලාව කියලා එකක් නෑ , මේ අවුරුදු සමරන එකේ ප්‍රයෝජනේ මුළු රටම එකම වෙලාවකට කෑම කන එක , ගනුදෙනු කරන එක , වැඩ අල්ලන එක මේක තමයි ආතල් එක ඔක්කොම ඒකට කරන්න ඕන නිසා තමයි වෙලාවක් ඕන , මේ ලංකාවේ නැකත් හදන ගොබ්බ හුත්තෝ සුභ වෙලාව කියලා වැඩක් කරන්න පුළුවන් නරකම වෙලාව නැකතට ගන්නවා

    එහෙම කියන්ඩත් එපා බන්...නැකත වෙලාව හදන පරන ක්‍රමයක් තියෙනවනෙ...ඒකට අනුව ඉතින් දෙන වෙලාව තමයි...ප්‍රශ්න තියෙනව නූතය එක්ක..ඒත් ඉතින් කොරන්ඩ දෙයක් නැ තියෙන දේ රැකගෙන යන එකයි කරන්ඩ ඔනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;23092057 said:
    hamuduruwo nakath karanne na ban. Buddagamata wiruddai nakath. Api gihiyo washayen karana tradition ekak pamanai awurudda.

    :yes::yes: නැකත් වෙනයි, බුදු දහම වෙනයි,සිoහල චාරිත්‍ර වාරිත්‍ර වෙනමම දෙයක්...එක පාට්ට ඔක්කොම එකයි වගේ පෙනුනට එකකට ඒකක් වෙනස්...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :yes::yes: නැකත් වෙනයි, බුදු දහම වෙනයි,සිoහල චාරිත්‍ර වාරිත්‍ර වෙනමම දෙයක්...එක පාට්ට ඔක්කොම එකයි වගේ පෙනුනට එකකට ඒකක් වෙනස්...

    :yes::yes::yes: