මොන ප$යක් ද මේ?****

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මේකනේ වැඩේ මචන් මොනාහරි වැඩසටහන් වලින් ප්‍රසිද්ද උන කට්ටිය පිටරටවලට ගෙන්නනවනේ ප්‍රසංග වලට මේක සමහර වෙලාවට ලොවෙත් නැති බූරුවන්ටත් පිනා චාන්ස් වදින වැඩක්.. මෙහෙ ඉන්න උනුත් මොක්කුහරි කේප්ප ගොන්නු ගෙන්නනව මිසක් හොද ආටිස්ට් කෙනෙක් ජීවිතේට ගෙන්නන්නේ නෑ. අපි ඒ ගෙන්නන උන්ට නිතරම කියන්නේ සුනිල් එදිරිසිංහ වගේ කෙනෙක් පුලුවන්නම් ගෙන්නනන කියලා...
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    :yes:
    me sindu kiyana doubala dekketh adamai:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    :yes:
    me sindu kiyana doubala dekketh adamai:P
    ලගදි අපි සංගීතයක් කලා මම නම් හිටියේ සයිඩ් එකෙන් සපෝට් වැඩ වලට විතරයි මොකද ජොබ් එකත් එක්ක කරන්න බැරි නිසා ඒත් සෑහෙන මැදිහත් වීමක් කලා.. එතනදි අපි ලංකාවේ ඔය මොන ස්ටර් එකෙන්ද කොහෙද පලවෙනියට තේරුණ කෙනෙක් හරි දෙවනියට තේරුණ කෙනෙක්ව ගෙන්නුවේ. එයා මෙහෙ ඇවිත් දාපු ඇක්ශන් දැක්කම මිනිස්සුන්ගේ sms වලින් ආපු අය බව අමතක කරලා කියන එකනම් මට හොදට තේරුණා. (හැබැයි කියන්න ඕනේ දක්ශතාවයකුත් තියනවා මිනිහට නමුත් still එයා හැදිලා තියෙන්නේ ගොඩක් අයගේ උදව්වෙන් එකක් අනුන්ගේ සිංදු තමයි කීවේ මුල ඉදලම එයාලගේ සිංදු එකක්වත් නෑ.:P

    CliMax neme oka wenna one ChaMax kiyala,

    aPoooooo kohewath yana gonek daagena gon haththa
    ඔව් බං ඔවුන්නම් ඕවා බලලා ක්ලයිමැක්ස් වෙනවා ඇති..:P
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ලගදි අපි සංගීතයක් කලා මම නම් හිටියේ සයිඩ් එකෙන් සපෝට් වැඩ වලට විතරයි මොකද ජොබ් එකත් එක්ක කරන්න බැරි නිසා ඒත් සෑහෙන මැදිහත් වීමක් කලා.. එතනදි අපි ලංකාවේ ඔය මොන ස්ටර් එකෙන්ද කොහෙද පලවෙනියට තේරුණ කෙනෙක් හරි දෙවනියට තේරුණ කෙනෙක්ව ගෙන්නුවේ. එයා මෙහෙ ඇවිත් දාපු ඇක්ශන් දැක්කම මිනිස්සුන්ගේ sms වලින් ආපු අය බව අමතක කරලා කියන එකනම් මට හොදට තේරුණා. (හැබැයි කියන්න ඕනේ දක්ශතාවයකුත් තියනවා මිනිහට නමුත් still එයා හැදිලා තියෙන්නේ ගොඩක් අයගේ උදව්වෙන් එකක් අනුන්ගේ සිංදු තමයි කීවේ මුල ඉදලම එයාලගේ සිංදු එකක්වත් නෑ.:P

    ඔව් බං ඔවුන්නම් ඕවා බලලා ක්ලයිමැක්ස් වෙනවා ඇති..:P
    :yes:
     
    Night Fury

    Member
    Nov 16, 2012
    229
    28
    0
    Computer එක ඉස්සරහ.
    ප්‍රසිද්දිය බලාගෙන Art එකක් කරන්න යන මිනිස්සු හතු පිපුන වගේ තමයි. බොහොම ටික කාලයයි. අද ලංකාවේ හැකියාව නැතත් සල්ලි තියෙනවනම් ගායකයෙක් වෙන්න පුළුවන් එක රැයෙන්. :frown:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe hama ekaama sindu kiyanawa wage thamai dan pita rata wal wala inna hama ekaama shows karanawa.othokota aduwata genna ganna puluwan me wage ewunta chance
    ekak thiyanawa.hamotama sunil pererawa/nirosha virajiniwa gennganna bahane.rata tour
    ekak gahanna kamaththen innawanam ubalath mehema wadakata set weyan.habai samahara ewunwa hu kiyala elawanawa.thawath samahara vita gahalath elawanawa.