BINGU_PUTHA
Senior Member
Posts: 398
Join Date: Apr 2013
Location: canada
එක දැක්කා මචං..මුගෙන්ම දැන ගන්න හිටියා..නැත්තම් කිවොත් බොරුවට දාලා තියෙන්නේ කියලා![]()
If I say a lie on my location, then what is the impact on this political conversation?

.BINGU_PUTHA
Senior Member
Posts: 398
Join Date: Apr 2013
Location: canada
එක දැක්කා මචං..මුගෙන්ම දැන ගන්න හිටියා..නැත්තම් කිවොත් බොරුවට දාලා තියෙන්නේ කියලා![]()

.මචන් මම ලංකාවේ
- උබ මහින්ගේ ගොට්ටෙක් විතිය අපි දන්නවා. අනිත් එක උබ ITN, rupawahini නේ බලන්නේ. පොඩ්ඩක් ඇහැ ඇරලා බලපන් රටේ මොනවද වෙන්නේ කියල
මචන් මම පිටරට
- උබ දන්න දෙයක් තියෙනවද බන් ලංකාවේ. උබල මේ පිටරට ඉදන් පොර talk දෙනවා. අපිනේ පොරවල්. අපිනේ දන්නේ ලංකාවේ වෙන දේවල්
If I say a lie on my location, then what is the impact on this political conversation?.

උබ ලංකවේ නොයිද ලංකවේ වෙන දෙයක් දන්නේ කොහොමද? අනේ උබේ conversation එක..යකෝ ඒ මිනිස්සු ඉල්ලනේ වතුර ටිකක් බොන්න විතරයි...උබ පොඩ්ඩක් හිතපන්කෝ උබට/උබේ අම්මලට නංගිලට දවසකට දෙකට වතුර නැති උනා කියලා.එතකොටත් උබල ඔහොම කරනවද?අනික මේක මේ ස්භාවිකව වෙච්චර දෙයක් නෙමෙයිනේ..නිකන් නොදන්න කතා කියන්න එපා බං...උබට ඇත්ත දන ගන්න ඕනිනම් මේක අහපන්
එතකොට උබට තේරෙයි උබ ඔය මහා ලොකුවට කියවන පත්තර වැල ඇත්ත![]()
PH agaya adu kiyanne amlika [acid] wenna ona. Ath industry eken pitawana apa dravvya amlika nowe nam, industry eke upset ekak venna baha. Samahara areas wala water wala quality ekata area eke thiyena original pas balapanna puluwan.
මීට මේකට උත්තරක් දියණ ඉස්සෙලම...උබ ලංකාවේද ඉන්නේ ලංකවෙන් පිටද?
මචන් මම ලංකාවේ
- උබ මහින්ගේ ගොට්ටෙක් විතිය අපි දන්නවා. අනිත් එක උබ ITN, rupawahini නේ බලන්නේ. පොඩ්ඩක් ඇහැ ඇරලා බලපන් රටේ මොනවද වෙන්නේ කියල
මචන් මම පිටරට
- උබ දන්න දෙයක් තියෙනවද බන් ලංකාවේ. උබල මේ පිටරට ඉදන් පොර talk දෙනවා. අපිනේ පොරවල්. අපිනේ දන්නේ ලංකාවේ වෙන දේවල්
උඹ පිටරට ඉඳගෙන මහින්දට ලොවන එකනෙ කරන්නෙමූ කැනඩාවෙ තමයි ඉන්නෙ
උඹ පිටරට ඉඳගෙන මහින්දට ලොවන එකනෙ කරන්නෙ

ok I understood.මූ කැනඩාවෙ තමයි ඉන්නෙ
උඹ පිටරට ඉඳගෙන මහින්දට ලොවන එකනෙ කරන්නෙ
මට මේ දේ කියන්න ඕනේ. මම ආණ්ඩුවට පක්ෂව/විපක්ෂව treads දල තියෙනවා,comment කරලා තියෙනවා (see my earlier treads).
මම ආණ්ඩු පාක්ෂිකයෙක් නෙවි. EROZAN, සුනිමල් කාසියක එක පැත්තක්. මෙතන වීරයෝ වගේ ආණ්ඩුවට විරුද්දව කෑගහන සමහරු කාසියේ අනිත් පැත්ත (පට්ට UNP/JVP). මට ඔය දෙගොල්ලොම අන්තවාදීන්.

මේක මහා මෝඩ වැඩක්