You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පොල් නිෂ්පාදන ආයතනයක ආරක්ෂක නිලධාරියා ඝාතනය කර මුදල් කොල්ලකයි
https://www.lankadeepa.lk/latest_ne...poQJZEArAU3Hsz86Ag_aem_xIPzoIhhmD6jPhnhTfZxuA
මුන්දලම – බත්තුළුඔය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් තෙල් නිෂ්පාදන ආයතනයක ආරක්ෂක නිලධාරියා ඝාතනය කර මුදල් කොල්ල කා ඇතැයි මුන්දලම පොලීසිය පවසයි.
අද (11) අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර කොල්ලකරුවන්කරුවන් විසින් එම ආයතනයේ සේප්පුව බිඳ රුපියල් ලක්ෂ 13ක මුදලක් කොල්ල කා ඇති බවට අනාවරණය වී ඇති බවයි, වාර්තා වුණේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත, විජයකටුපත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 36ක පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක්