මොන රෙද්දක්ද බන් මේ ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    මොන රෙද්දක්ද බන් මේ ?

    යකෝ එලකිරි එකට එන්න බෑ මේක දැන් මොකක්ද hive එකේ ෆෝරම් එකද ? අර මගුලක් ගියා නේ ෆේස්බුක් එක ඉවරයි සල්ලි හොයන්න එන්න කියලත් ඔහොම මගුලක්. මෙලෝ රහක් නෑ බන් මේ මගුල් ෆෝරම් එකේ දැන් බලන්න වටින දෙයක් නෑ නෙ.. ඉන්ටනෙට් මනී අපතයෝ රැලක් ඉතුරු වෙන්න හොද එවුන් අයින් වෙලා වගේයකෝ එලකිරි එකට එන්න බෑ මේක දැන් මොකක්ද එකේ ෆෝරම් එකද ? අර මගුලක් ගියා නේ ෆේස්බුක් එක ඉවරයි සල්ලි හොයන්න එන්න කියලත් ඔහොම මගුලක්. මෙලෝ රහක් නෑ බන් මේ මගුල් ෆෝරම් එකේ දැන් බලන්න වටින දෙයක් නෑ නෙ.. ඉන්ටනෙට් මනී අපතයෝ රැලක් ඉතුරු වෙන්න හොද එවුන් අයින් වෙලා වගේ

    hive.jpg

    ඔන්න මාවත් දාගනියව්කො රෙද්ද :rolleyes:

    https://beta.hive.im/join/f371/ :lol:

    :(:(:(:angry::dull:

    Last edited:
    • Like
    Reactions: crazybuddy

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Hive කාලකණ්ණි ටික එලවලා දාන්න ඕන හැම උට්ටම දැන් Hive hive
    ඡන්දෙ ආතල් එක ගන්නත් නැ අර crazypussy උකන්නා හැම thread එකටම hive බෙට්ටක් දාලා යනව
    :lol:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Hive කාලකණ්ණි ටික එලවලා දාන්න ඕන හැම උට්ටම දැන් Hive hive
    ඡන්දෙ ආතල් එක ගන්නත් නැ අර crazypussy උකන්නා හැම thread එකටම hive බෙට්ටක් දාලා යනව
    :lol:

    දේශපාලන කාලකණ්නි ටික එලවලා දාන්න ඕන.. දැන් හැම උට්ටටම දේශපාලනය, දේශපාලනය..

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Hive ටොරෙන්ට් වලට ඩිරෙක්ට් ලින්ක් අරගෙනහ් IDM වලින් බාගන්නහ් පුලුවන් සයිට් එකක්
    මේ දවස්වලහ් එක බිටා නිසා ෆ්‍රි උන්ගේ ස්ටෙබල් එකක් රිලිස් උනහ් ගමන් ප්‍රිමියම් සල්ලි දිලාහ් ගන්න ඔනි ෆ්‍රෙන්ඩ්ස්ලා 100ක් හිටියොත් ප්‍රිමියම් ෆ්‍රි දෙනවහ්
    ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Hive කාලකණ්ණි ටික එලවලා දාන්න ඕන හැම උට්ටම දැන් Hive hive
    ඡන්දෙ ආතල් එක ගන්නත් නැ අර crazypussy උකන්නා හැම thread එකටම hive බෙට්ටක් දාලා යනව
    :lol:
    :lol::lol: දේශපාලනේ ඊට වඩාහ් ගු ලොකයක්නෙහ්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Hive ටොරෙන්ට් වලට ඩිරෙක්ට් ලින්ක් අරගෙනහ් IDM වලින් බාගන්නහ් පුලුවන් සයිට් එකක්
    මේ දවස්වලහ් එක බිටා නිසා ෆ්‍රි උන්ගේ ස්ටෙබල් එකක් රිලිස් උනහ් ගමන් ප්‍රිමියම් සල්ලි දිලාහ් ගන්න ඔනි ෆ්‍රෙන්ඩ්ස්ලා 100ක් හිටියොත් ප්‍රිමියම් ෆ්‍රි දෙනවහ්

    - වෛද්‍ය චරිත් පොන්නම්පෙරුම..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    UvtPQ7S.jpg

    https://beta.hive.im/join/e832
    Randhu Shan
    ඉතිං තොපි දේශපාලන ත්‍රේඩ් දැම්මත් ඒ ටිකම තමා.. මොකෝ මේක දේශපාලන ෆෝරම් එකක්ද..? ඕන නම් උඹත් එවපං..

    මම දාපු දේශපාලන මගුලක් නෑ සොන්නයෝ. බලපන් මගේ ත්‍රෙඩ් හිස්ටරි එක :rolleyes::rolleyes::rolleyes::P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Hive ටොරෙන්ට් වලට ඩිරෙක්ට් ලින්ක් අරගෙනහ් IDM වලින් බාගන්නහ් පුලුවන් සයිට් එකක්
    මේ දවස්වලහ් එක බිටා නිසා ෆ්‍රි උන්ගේ ස්ටෙබල් එකක් රිලිස් උනහ් ගමන් ප්‍රිමියම් සල්ලි දිලාහ් ගන්න ඔනි ෆ්‍රෙන්ඩ්ස්ලා 100ක් හිටියොත් ප්‍රිමියම් ෆ්‍රි දෙනවහ්

    - වෛද්‍ය චරිත් පොන්නම්පෙරුම..
    කැරිය :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දාපු දේශපාලන මගුලක් නෑ සොන්නයෝ. බලපන් මගේ ත්‍රෙඩ් හිස්ටරි එක :rolleyes::rolleyes::rolleyes::P
    ඉතිං මේ දවස්වල වැදගත් ත්‍රේඩ් හොයන්නෙපා බං.. හයිව් අදින් ඉවරයි.. ජනවාරි අට වෙනකම්ම දේශපාලන ත්‍රේඩ් වලින් මේක පිරෙනවා..:)

    කැරිය :angry::angry:
    :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Hive ටොරෙන්ට් වලට ඩිරෙක්ට් ලින්ක් අරගෙනහ් IDM වලින් බාගන්නහ් පුලුවන් සයිට් එකක්
    මේ දවස්වලහ් එක බිටා නිසා ෆ්‍රි උන්ගේ ස්ටෙබල් එකක් රිලිස් උනහ් ගමන් ප්‍රිමියම් සල්ලි දිලාහ් ගන්න ඔනි ෆ්‍රෙන්ඩ්ස්ලා 100ක් හිටියොත් ප්‍රිමියම් ෆ්‍රි දෙනවහ්

    උබ හිතනවාද උන්ට පිස්සු කියලා free දෙන්න ඹතන වෙන මොකක් හරි මගඩියක් ඇති බන්:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    ඉතිං මේ දවස්වල වැදගත් ත්‍රේඩ් හොයන්නෙපා බං.. හයිව් අදින් ඉවරයි.. ජනවාරි අට වෙනකම්ම දේශපාලන ත්‍රේඩ් වලින් මේක පිරෙනවා..:)

    හුටා එහෙනන් මාවත් දාගනියව් !! :lol: :P:rofl:

    https://beta.hive.im/join/f371/
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ හිතනවාද උන්ට පිස්සු කියලා free දෙන්න ඹතන වෙන මොකක් හරි මගඩියක් ඇති බන්:rolleyes:
    දැනට ෆ්‍රි දෙන්නේහ් උන්ගේ කමිනියුනිටි එක ඇන්ඩ් පබ්ලිසිටි හදාගන්නහ් වෙන්නහ් ඇත් :dull:
    කවුදහ් දන්නෙහ් පස්සේ මොන ජල්තර දායිදහ් කියලාහ් ...
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උබ හිතනවාද උන්ට පිස්සු කියලා free දෙන්න ඹතන වෙන මොකක් හරි මගඩියක් ඇති බන්:rolleyes:

    ඔව් බන් මොකක් හරි සීන් එකක් අනිවා ඇති එත් දැන් මම ටික දවසක ඉදලා Hive පාවිච්චි කරනවා හුගක් ලේසි මචං අනිත් එක ෆුල් ස්පීඩ් බැවෙනවා. පස්සේ මොනවා උනත් දැන් පාවිච්චි කරනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැනට ෆ්‍රි දෙන්නේහ් උන්ගේ කමිනියුනිටි එක ඇන්ඩ් පබ්ලිසිටි හදාගන්නහ් වෙන්නහ් ඇත් :dull:
    කවුදහ් දන්නෙහ් පස්සේ මොන ජල්තර දායිදහ් කියලාහ් ...

    ඔව් බන් මොකක් හරි සීන් එකක් අනිවා ඇති එත් දැන් මම ටික දවසක ඉදලා Hive පාවිච්චි කරනවා හුගක් ලේසි මචං අනිත් එක ෆුල් ස්පීඩ් බැවෙනවා. පස්සේ මොනවා උනත් දැන් පාවිච්චි කරනවා
    අනිවා පුලුවන් ටිකේ හරි උපරිම බා ගනිල්ලා නිකන්නේ බන් අනික ටොරන්ට් ඒකට විනාඩි කියද යන්නේ :)