මොන වචනෙද හරි

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    ඇහුම් කම්

    'ඇසුණු කන් ඇති' = 'ඇහුන් කන්' විය යුතුයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    'ඇසුණු කන් ඇති' = 'ඇහුන් කන්' විය යුතුයි.

    ඔන්න උඹල වගේ එවුන් තමා ඉන්ඩ ඕන :cool:
    රෙප් ඉවරවෙලා පුලුවන් වුණාම දෙන්නං ;)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට ඇහන එක දෙන්න පුලුවන් ද්‍රව්‍යයක් විදිහට සලකල :confused:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මේකේ තොගේ ප්‍රශ්න දැකල ඇති වෙලා යකෝ .ඕව හිතල කරගන්කෝ මේකේ නොදා හැම මගුලම .
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    මේකේ තොගේ ප්‍රශ්න දැකල ඇති වෙලා යකෝ .ඕව හිතල කරගන්කෝ මේකේ නොදා හැම මගුලම .

    ජංගි සුවඳයිද බං :rolleyes: