මොන වදයක්ද මන්දා 18+
දුෂ්කර ගම් තුලානෙකී කඳුකර පෙදෙසක තියෙනා
එහි ඉන්නා විදානෙකී ගම්මානෙම හඳුනන්නා...
හැට පැන්නත් යකඩ වගේ හයි හත්තිය පවතින්නා
ගම උන්දත් විදානෙගේ හෙවනැල්ලක් මෙන් උන්නා
හැට පැන්නත් වඳුරු තෙමේ බිම යන්නෙ නෑ වාගේ
විදානෙගේ මදන විසේ නිතර පෙළයි ගම මහගේ
හැමදාමත් රෑ තිස්සේ නින්දක් නෑ ඇඳ ගැස්සේ
විදානෙගේ නාකි විසේ කොල්ලෙක් වාගේ විස්සේ
ඔහේ වාගේ නෙවෙයි වදේ මට බෑ මෙය ඉවසන්නට
කොච්චර කිව්වත් මහගේ බෑ විදානෙ වළකන්නට
මහ රෑටත් හිටි හැටියේ මද කිපිච්ච ඇතා වගේ
මහගේ ඉන්නවා ඔහේ ඒක මගේ නෙවේ වගේ
දිනක් පන්සලෙ තිබුණේ සුමිහිරි සදහම් දෙසුමක්
මේ ජෝඩුව වෙත ලැබුණේ ඉදිරි පෙළේ හොඳ අසුනක්
රෑ බෝවී එන අතරේ ගම මහගේ නිදි කිරනව
ඇගෙ ගෙරවුම් නද ඇහෙද්දි කෙල්ලෝ කිචි බිචි ගානව
ඕයි ඕයි මේ අහනව.. නැගිටිනවායැයි කෙඳුරුව
විදානෙ ළංවිය හෙමිහිට ගම මහගේ වෙත නැඹුරුව
මොන මළ වදයක්දැයි මේ මහ සද්දෙන් කියමින්නේ....
ඕනැ එකක් කරගන්නේ ඈ රෙදිපට ඔසවන්නේ...
dirtykavi.blogspot.com