මොන වාහනයද තෝරගන්නෙ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොන වාහනයද තෝරගන්නෙ?

    මම දැනට පදින්නෙ මරුටි 800ක් 2010. දැනට අවුරුදු තුනක් දිව්වා. පෙට්‍රල් හොඳටම කරන හින්දාත් නඩත්තු වියදම් අඩු හින්දාත් මට මේක විකුණන්න හිතක් නෑ. මොකද භාණ්ඩේ හොඳටම මම පාවිච්චි කරා. ඒත් දැන් නම් වෙන එකකට යන්න හිතෙනවා.

    ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. කිරියේ ගිය එව්වා ගොඩක් කියෙව්වා. විශේෂයෙන් මේක එහෙම. http://www.elakiri.com/forum/showthread.php?t=1830461

    මගේ බජට් එක 30යි.

    දැන් මට හිතා ගන්න බැරි
    1. Wagon R එකකට ය්නවද?
    2. දෙදාස් ගණන් මුල SUV එකකට යනවද? හැබැයි හැම එකට ලක්සෙකට වඩා දුවලා. තෙල් කරන එකත් අඩුයිනෙ.
    3. නැත්නම් ජගුවර්, පර්ජෝ 407 වගේ EUROPE එකකට යනවද? එව්වා සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකේ අඩුයි. අරගෙන කෙලවෙයිද?
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Alto ekakata wada Wagon R ekak nam hondai, Eth oya use karanna inna palathath balapanawa ekata, anika Wagon R , Turbo ekakata noya, normal hybrid engine thiyana ekak ganna eka digu kaalinawa laabai. mokada Turbo engine carefully use karanna wenne.
    Anik memberslath udaw karai, Good Luck machan
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Alto ekakata wada Wagon R ekak nam hondai, Eth oya use karanna inna palathath balapanawa ekata, anika Wagon R , Turbo ekakata noya, normal hybrid engine thiyana ekak ganna eka digu kaalinawa laabai. mokada Turbo engine carefully use karanna wenne.
    Anik memberslath udaw karai, Good Luck machan

    Thanks muchn
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    3.. 2.. 1.. දැන් ඇවිත් බනි ඔය වාහන වලට පලු යන්න .. ලැස්ති වෙලා ඉදපන්

    112.gif
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Used ekatata wada aluth wahanayak gaththoth oya wahane wagema karadarayak nethuwa kaalayak use karanna puluwan. 2000 ganan wala parana ekak gannawa kiyanne ithin garage walata ehema yanna wenawa. anika kiwwa wage fuel efficiency ekakuth ne. namuth hoda wahanath nethuwama newei. Parana ekak gannawanam mileage eka gana echchara hithanna epa. owa kohomath api hithanawata wada use karala thiyenne.

    Aluth wagon r gannawanam 2018 Stingray X dennam thawa maasekin. oya LC open karanawanam 32k wage thamai wenne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113

    මගේ බජට් එක 30යි.

    29.25 කට අවු 4/ 80000km වොරන්ටි එක්ක වැගන් ආර් එකක් ඒජන්ට් ගෙන් ම ගතහැකි :yes: ඔය මරුටියටත් වඩා ෂුවර් එකේ දුවන්න පුළුවන් :yes:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Wagon R එකකටම යන්න. මොකද ඔය පරණ වාහන අරන් ගැරේජ් ගානේ රස්තියාදු වෙනවට වඩා ඒක හොදයි. තව තෙලුත් වැඩ කරනවා හොඳට.
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    GO FOR WAGON R.

    Does it have lot of luggage space in boot and leg space at the rear passenger?

    Whats the quotation for insurance like for the Wagon R?
    :confused:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    wagon r ekakata yaman

    Used ekatata wada aluth wahanayak gaththoth oya wahane wagema karadarayak nethuwa kaalayak use karanna puluwan. 2000 ganan wala parana ekak gannawa kiyanne ithin garage walata ehema yanna wenawa. anika kiwwa wage fuel efficiency ekakuth ne. namuth hoda wahanath nethuwama newei. Parana ekak gannawanam mileage eka gana echchara hithanna epa. owa kohomath api hithanawata wada use karala thiyenne.

    Aluth wagon r gannawanam 2018 Stingray X dennam thawa maasekin. oya LC open karanawanam 32k wage thamai wenne.

    හිතලා බලන්නම්

    29.25 කට අවු 4/ 80000km වොරන්ටි එක්ක වැගන් ආර් එකක් ඒජන්ට් ගෙන් ම ගතහැකි :yes: ඔය මරුටියටත් වඩා ෂුවර් එකේ දුවන්න පුළුවන් :yes:

    Wagon R එකකටම යන්න. මොකද ඔය පරණ වාහන අරන් ගැරේජ් ගානේ රස්තියාදු වෙනවට වඩා ඒක හොදයි. තව තෙලුත් වැඩ කරනවා හොඳට.

    patta parana used ewa ganna epa bn. salli dila ledek gannawa wage wei. Wagon R ekakata yanna. baya nathuwa use karanna puluwan

    GO FOR WAGON R.

    Does it have lot of luggage space in boot and leg space at the rear passenger?

    Whats the quotation for insurance like for the Wagon R?
    :confused:

    මමත් මුල ඉඳලම හිතන් හිටියෙ වැගන් ආර් එකකට යන්න තමයි. ඒත් සමහර එවුන් කියනවනෙ කාර් එකක් ගන්න කියලා. උන් කියන්නෙ ඒක කාර් එකක් නෙමේ කියලා. අනම් මනම් කතන්දර කෝටියයි,

    ඉතින් මම බැලුවෙ මරුටියෙන් අහගන්න කතන්දර ඒකක් අරගෙනත් අහන්න වෙයිද කියලා, බයිසිකලයක්වත් නැති සර්විස් ස්ටේශන් වල එවුනුයි ගැරේජ් වල වැඩ කරන එවුනුයි කියන කතා අහලා එපා වෙනවා..

    බොහොම ස්තුතියි ඕගොල්ලන්ගේ අදහස් වලට. :yes::yes:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම යුරෝපියන් එකක් හරි එකක් හරි ගන්න හිතුවෙ මේකයි
    1. දැන් වාහනේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක බැහැලා හින්දා ගානට හරියනවා, ඒක හරියට ලොකු ගානක වාහනයක සැප පහසුව අඩුවට ගන්නවා වගේ
    2. ඔයිට වඩා මාර්කට් එක බහින එකක් නැති හින්දා ගත්තු ගානටම දුන්නැකි

    ඒත් පාර්ට්ස් දාන්නයි තෙල් ගහන්නයි ගියාම හොම්බෙන් යයිද දන්නෙ නෑ,

    අපේ ගෙවල් ගාව පොරකුත් තඩි වාහනයක් තියාගෙන වටේටම ලයින් දෙනවා ඒත් නෝර්මල් ගමන් යන්නෙ බයික් එකෙන්, ඒ වගේ වැඩ නම් කරන්න බෑ ඉතින්
    :D:D:D:D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    මමත් මුල ඉඳලම හිතන් හිටියෙ වැගන් ආර් එකකට යන්න තමයි. ඒත් සමහර එවුන් කියනවනෙ කාර් එකක් ගන්න කියලා. උන් කියන්නෙ ඒක කාර් එකක් නෙමේ කියලා. අනම් මනම් කතන්දර කෝටියයි,

    ඉතින් මම බැලුවෙ මරුටියෙන් අහගන්න කතන්දර ඒකක් අරගෙනත් අහන්න වෙයිද කියලා, බයිසිකලයක්වත් නැති සර්විස් ස්ටේශන් වල එවුනුයි ගැරේජ් වල වැඩ කරන එවුනුයි කියන කතා අහලා එපා වෙනවා..

    [/SIZE]

    මේකේ කවුරුවත් නම් එහෙම කියන්නෙ නෑ :no: ඔය චෙරි කිව් කිව් පැන්ඩා ඇල්ටෝ ක්විඩ් වලටනේ කාර් නෙමෙයි අරකයි මේකයි කියන්නේ.