මොන වාහනයද තෝරගන්නෙ?
මම දැනට පදින්නෙ මරුටි 800ක් 2010. දැනට අවුරුදු තුනක් දිව්වා. පෙට්‍රල් හොඳටම කරන හින්දාත් නඩත්තු වියදම් අඩු හින්දාත් මට මේක විකුණන්න හිතක් නෑ. මොකද භාණ්ඩේ හොඳටම මම පාවිච්චි කරා. ඒත් දැන් නම් වෙන එකකට යන්න හිතෙනවා.
ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. කිරියේ ගිය එව්වා ගොඩක් කියෙව්වා. විශේෂයෙන් මේක එහෙම. http://www.elakiri.com/forum/showthread.php?t=1830461
මගේ බජට් එක 30යි.
දැන් මට හිතා ගන්න බැරි
1. Wagon R එකකට ය්නවද?
2. දෙදාස් ගණන් මුල SUV එකකට යනවද? හැබැයි හැම එකට ලක්සෙකට වඩා දුවලා. තෙල් කරන එකත් අඩුයිනෙ.
3. නැත්නම් ජගුවර්, පර්ජෝ 407 වගේ EUROPE එකකට යනවද? එව්වා සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකේ අඩුයි. අරගෙන කෙලවෙයිද?

ඔය මරුටියටත් වඩා ෂුවර් එකේ දුවන්න පුළුවන් 

ඔය චෙරි කිව් කිව් පැන්ඩා ඇල්ටෝ ක්විඩ් වලටනේ කාර් නෙමෙයි අරකයි මේකයි කියන්නේ.