මොන හිගන සුද්දෝ ද මේ ?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131
    113
    ඉන්න හොටෙල් බූකින්ග් නැති සුද්දෝගෙන් මොන $$$ යකෝ 🤮 🤮


    Capturvddvvde.jpg


    Capddcdcture.jpg



    මේ හිගන්නෝ නම් deport කරලා දාන්න ඕන immigration එකේ

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇඳන් ඉන්න විදිහ දැක්කම කියන්න පුලුවන්නේ බන්. ඔය හිපි.

    ඕකුන් හුජ්ජෙන් පුක හෝදලා ජීවත් වෙන උන්.... ඕව report කරන්න ඕනේ හරි නම් සේරම එකතුවෙලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,755
    113
    මාලඹේ
    දෛවය කියන්නේ

    හිගන සුද්දොත් ලෝක සවාරි
    අපි සුදු රටකට යන්න හැදුවොත් සල්ලි මදි 🤪
    යක්ක පුත්තු ගියපු රටෙන් එන්නේ නැහැ නේ 🤣🤣
     
    • Like
    Reactions: EVC

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    යකො උන්ට වෙලා තියෙන්නේ #රිම සීන් එකක්, උබේ ගෙදරට එක්කන් යන්න තිබ්බනේ ලබ්බො
    PS: සුද්දීගෙත් වෙනම ලුක් එකක් තියෙන්නේ :P
     
    Last edited:
    • Haha
    Reactions: EVC and 2osama

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    එහෙම තමා බන් උන් සල්ලි ඉතුරු කරන්නෙ. පොඩි ගානක් වියදම් කරලා ලෝකෙ වටේ යනවා. අපේ ගෙස්ට් එකක නැවතිලා හිටියා රුසියන් පවුලක් පොඩි උන් දෙන්නෙකුත් එක්ක. උන් උදේට කන්නෙ නෑ. දවල්ට කන්නෙ කෙසෙල් ගෙඩි. රෑට එනකොට වැල්ලෙන් මාලුවෙක් ගෙනත් දෙනවා හදලා දෙන්න කියලා. මාතර එන සමහර උන් කාමරයක් ඩොලර් 10යි කිව්වොත් 3 ස්ටාර් විතර සැප හොයනවා
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    දැන් සුද්දෝන්ගේත් හොරු මන්කොල්කාරයෝ හිගන්නෝ තමා මෙහෙට එන්නේ :lol:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    ඇඳන් ඉන්න විදිහ දැක්කම කියන්න පුලුවන්නේ බන්. ඔය හිපි.

    ඕකුන් හුජ්ජෙන් පුක හෝදලා ජීවත් වෙන උන්.... ඕව report කරන්න ඕනේ හරි නම් සේරම එකතුවෙලා.
    හිපි හුත්තලා :dull:
    Hipi kiyanne machan aran mulu agema tattoo gahan, konde bob marly wage hadagena, back pack eke eka eka key tags ellan inna jatiye suddoda?
     
    • Like
    Reactions: EVC

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඒ වුනාට නටන්න ඕන නැටුම් සේරම නටලා පිළිගන්නේ. ඔලු ගෙඩි ටිකක් විතරක් ගෙන්නලා වැඩක් නෑ උන්ට සල්ලි නැත්තන්. ඒ මදිවට ඇමතියත් පුක උඩ දාගෙන යනවා පිළිගන්න. තව ටික කාලෙකින් සුද්දොයි කියල මෙහෙ එන උනුත් හන්දිය හන්දියක් ගානේ අපෙන් සල්ලි ඉල්ලයි බස් එකේ යන්න අච්චරක් මදි මෙච්චරක් මදි කියල.