මොන phone එකද හොද බන්....කෙලියයිනේ

මොන phone එකද හොද


  • Total voters
    21

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මොන phone එකද හොද.....යූ ටියුබ් එවුන් එක එක ඒවා හොදයි කියනවා..උඹලගේ අත්දැකීම් මොනවැයි මේවා ගැන...
     
    • Like
    Reactions: Dntec

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    අලුතෙන්ම ආපු Nokia HK 1PN එක ගනින්.
    පිස්සු පාරක්.
    16GB Ram
    50X Optical Zoom
    Android Asshole Version