..::[මොන_ජීවිතද මේවා (Coffin Homes]::..

suranga_87

Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ඔලුවත් කැක්කුම ගත්තා...මටත් ළමයි තුන් දෙනෙක් ඉන්නවා...පව් බන් ළමයි නම්....ඉඩම් නැති කමද නැත්නම් නගරේ ජීවත් වෙන්න ඔන නිසා ඉන්නවද මන්දා
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    AC වත් කරලා නැතුව ද?
    අපෝ මැරෙන්නෙ නැද්ද බං දාඩිය දාලා
    මං නම් ආසයි ඔහොම හැබැයි ac නම් විතරයි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අයියෝ ඇමරිකන් කාරයන්ගෙ විදිහට හිටිය නං ඉවරයිනෙ බං මේ ජාතියෙ ගෙවල් ගන්නැතුව. :sorry: