මොන_මගුලක්ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං ebay එකේ අපි මොනවහරි ගන්න ගියාම ලංකාවට Shipping දෙන්නැත්තේ ඈයි .. අපි කොහොමද ලංකාවට Shipping තියෙන බඩුවක් ලේසියෙන් හොයා ගන්නේ ... උදව්වක් දෙන්නකෝ

    http://www.ebay.com/itm/Mirror-Black-Clip-USB-MP3-Player-Support-8GB-Micro-SD-TF-Card-/180814517430?pt=Other_MP3_Players&hash=item2a196294b6


    මම මේ අයිටම් එක ගන්න ගියා බලපං ෂික් ..
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මචං, ඔය ප්‍රශ්නෙ වෙලා තෙයෙන්නෙ අපේ රටේ ඉන්න සුලුතරයක් වූ කාලකන්නි ටිකක් නිසා. මුන් බඩු ගෙන්නලා හම්බුනත් නෑ කියනවා. එහෙම නැත්නම් තැපැල් කන්තෝරු වළ ඉන්න පල් හොරු පැකැට් එක ගල් කරලා (උදාහරන: වැලිකඩ තැපැල් කන්තෝරුවෙ ඉන්න පල් හොරු ). ඔය කොයි දෙයිනුත් වෙන්නේ රටම නෝන්ඩි වෙන එකයි. අන්තිමේ උන් අපේ රට ලිස්ට් එකෙන් අයින් කරලා දානවා.

    Buyers & Sellers, be honest in business!
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං seller ta English වලින් මැසේජ් එකක් දාන්නේ කෝහොමද අපේ රටට ෂිපින් කරන්න පුලුවන්ද අහල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    api kalui lu ne ban....:( :P
    icontexto_emoticons_13.png
    ඒක තමා බං.. :no::no: