මොන මගුලක්ද බං මේ එන්නේ දවස් දෙක තුනක ඉදන් එළකිරියට ආවොත් පේජ් එකෙන් පේජ් එකට මේ මගුල එනවා ඈවිත් තත්පර 5 විතර හිර වෙලා තිබිල Stop Script කියන එක දුන්නම තමයි පේජ් එක එන්නේ ... මොකක්ද මේක නැතිකරගන්න කරන්න ඕනේ අනේ උදව්...