මොන_මඟුලක්ද_බන්_මේ . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොන_මඟුලක්ද_බන්_මේ . . .

    මොන මඟුලක්ද බන් මේ . . .

    මම පවිච්චි කරන්නේ ඉටිසැලඩ් එකක්, එක නම් සැලඩ් එකක් වගේම තමයි . . .

    yahoo යන්න බෑ . . .

    Secure Connection Failed

    An error occurred during a connection to www.yahoo.com. The OCSP response is not yet valid (contains a date in the future). (Error code: sec_error_ocsp_future_response)

    The page you are trying to view cannot be shown because the authenticity of the received data could not be verified.

    Please contact the website owners to inform them of this problem. Alternatively, use the command found in the help menu to report this broken site.

    Try Again

    facebook යන්න බෑ . . .

    his Connection is Untrusted

    You have asked Firefox to connect securely to www.facebook.com, but we can't confirm that your connection is secure.

    Normally, when you try to connect securely, sites will present trusted identification to prove that you are going to the right place. However, this site's identity can't be verified.
    What Should I Do?

    If you usually connect to this site without problems, this error could mean that someone is trying to impersonate the site, and you shouldn't continue.

    Technical Details

    www.facebook.com uses an invalid security certificate. The certificate is not trusted because the issuer certificate has expired. The certificate will not be valid until 8/28/2014 5:30 AM. The current time is 3/2/2002 6:48 AM. (Error code: sec_error_expired_issuer_certificate)

    youtube යන්න බෑ . . .

    You have asked Firefox to connect securely to www.youtube.com, but we can't confirm that your connection is secure.

    Normally, when you try to connect securely, sites will present trusted identification to prove that you are going to the right place. However, this site's identity can't be verified.
    What Should I Do?

    If you usually connect to this site without problems, this error could mean that someone is trying to impersonate the site, and you shouldn't continue.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹේ හුචුකුචුවට කාර් බැටරියක් වත් දාහං
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ලිඳට පැන්න එකේ කුණු ටිකත් සුද්ද කරලම වරෙන් :dull::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබේ computer එකේ වෙලාව වැරදි ඇති. ඒක හදාගනින් නැත්නම් SSL protection තියෙන site වලට යන්න බෑ SSL protection certificate එක valid වෙන කාලයට ඉස්සරහින් date එක වැටිලා තියෙන නිසා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අඩේ මචන් 2002 බඩු මිල එහෙම කොහොමෙයි ? පට්ට ලාබ ඇති නෙහ් ? පෙට්‍රල් ලීටරේ කීයද ? එනකොට අරන් වරෙන් මචන් බඩු ලිස්ට් එකක් එවන්නම්. දැන්(2015) බඩු පට්ට ගනන් බන්. :rofl::rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අඩේ මචන් 2002 බඩු මිල එහෙම කොහොමෙයි ? පට්ට ලාබ ඇති නෙහ් ? පෙට්‍රල් ලීටරේ කීයද ? එනකොට අරන් වරෙන් මචන් බඩු ලිස්ට් එකක් එවන්නම්. දැන්(2015) බඩු පට්ට ගනන් බන්. :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl: