මොප් එකක් ගැන

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    20210503_115102.jpg

    මේ මොප් එකක් යූස් කරන කෙනෙක් නැද්ද.හොදයිද බාන්ඩේ.

    පිටකොටුවෙ කොහෙද ගන්න තියෙන්නෙ මේක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ඔයවගේ අයිටම් මුලින්ම ඇඩ් කරන්නෙ ටෙලසීන් මාකටින් එකේ.

    ඊට සති දෙකකට විතර පස්සෙ,
    සේල්ස්මන්ල ප්‍රමෝශන් කියාගෙන ගෙදරට උස්සගෙන එනව.

    ඊටත් සති දෙකකට විතර පස්සෙ කොටුවෙ පේමන්ට් එකට අඩු ගාණට එනව.
    ආපිකෝ වලටත් ඊට ටිකක් ගණං වැඩියෙන් ආපිකෝ බැජ් එක ගහල එනව.

    දැන් මේක ඇඩ් කරල කොච්චර කල්ද, මාසයක් දෙකක් පැනලනං ආපිකෝවලත් ඇති.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඕක තියෙනවා අපේ ගෙදර. ගෙනපු දවසේ විතරයි පාවිච්චි කරේ. මටනං කියන්න තියෙන්නේ ගන්න එපා වැඩක් නෑ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕක තියෙනවා අපේ ගෙදර. ගෙනපු දවසේ විතරයි පාවිච්චි කරේ. මටනං කියන්න තියෙන්නේ ගන්න එපා වැඩක් නෑ
    සිරාවට අව්ල් ද
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    bump

    Aussi wala cleaning karapu ekekgen ahapan

    - Mage langa thiyenawa okak....maha loku hodak na...mage tile thiyena area eka hariiima podi...e nisa e tika kara ganna athi...godak kilutu wena busy areas nam oken amaru wei...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Metchara tech advance wela hariyata mop ekak design karanna beri unane.oya okoma hena chora.sathiyay dekai melo wedak ne ita passe
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    සිරාවට අව්ල් ද
    ඔව්. පොඩි area එකක් නම් අවුලක් නෑ. ලොකු ඒවනම් කරන්න බෑ. අර normal මොබ් එක හොදයි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    දැන් අවරුදු 10කට විතර කලින් ඔය වගේ තැබිලි පාට එකක් ආව. වතුර spray වෙන්නේ නම් නැ . මල ජරාවක්. ඒ වගේම එකක් වෙන්න ඇති ඔය.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මේක අරන් තියෙනවා 2002 වගේ. වතුර වෙළුණාම මේක ගල් ගෙඩියක් වගේ ගල් වෙනවා.

    5FIV7Jv.png
    මේක ගැන තමයි මාත් කිව්වේ.සතියක් විතර පාවිච්චි කරේ. ස්පොන්ජ් එක හැලෙනවා විනාඩියට දෙතුන් පාරක්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    hamadama mop karana gedarakata hodai. gedara mala jarawak wenakan sathi ganak mop karan nathiwa hitiyoth eh kunu tika yawanna oken behe. ekai godak unta thiyena prashne
     

    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    Ganna .. bandey hodhia.. lesiyenma mop kara ganna puluwan... wathura ganata spray wna nisa mada weneth nha.. fiber sheet ekka nisa hodha hodha pawischi karannath puluwan.. Rs 1800 kata wage ganna puluwan... gedarakata inima deyak.. mama dan maa 8 k thisse use karnaw.. no isssue
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Ganna .. bandey hodhia.. lesiyenma mop kara ganna puluwan... wathura ganata spray wna nisa mada weneth nha.. fiber sheet ekka nisa hodha hodha pawischi karannath puluwan.. Rs 1800 kata wage ganna puluwan... gedarakata inima deyak.. mama dan maa 8 k thisse use karnaw.. no isssue
    Kohenda ban gatte,brand ekak tiyenawada?