මේ මොප් එකක් යූස් කරන කෙනෙක් නැද්ද.හොදයිද බාන්ඩේ.
පිටකොටුවෙ කොහෙද ගන්න තියෙන්නෙ මේක

සිරාවට අව්ල් දඕක තියෙනවා අපේ ගෙදර. ගෙනපු දවසේ විතරයි පාවිච්චි කරේ. මටනං කියන්න තියෙන්නේ ගන්න එපා වැඩක් නෑ
ඔව්. පොඩි area එකක් නම් අවුලක් නෑ. ලොකු ඒවනම් කරන්න බෑ. අර normal මොබ් එක හොදයිසිරාවට අව්ල් ද
මේක ගැන තමයි මාත් කිව්වේ.සතියක් විතර පාවිච්චි කරේ. ස්පොන්ජ් එක හැලෙනවා විනාඩියට දෙතුන් පාරක්.මේක අරන් තියෙනවා 2002 වගේ. වතුර වෙළුණාම මේක ගල් ගෙඩියක් වගේ ගල් වෙනවා.
![]()
Kohenda ban gatte,brand ekak tiyenawada?Ganna .. bandey hodhia.. lesiyenma mop kara ganna puluwan... wathura ganata spray wna nisa mada weneth nha.. fiber sheet ekka nisa hodha hodha pawischi karannath puluwan.. Rs 1800 kata wage ganna puluwan... gedarakata inima deyak.. mama dan maa 8 k thisse use karnaw.. no isssue
ගාන ?abans eken gaththe , badu supiriyata wada
![]()
Online site wala thiyanwa... catch me.lk wagey site balannaKohenda ban gatte,brand ekak tiyenawada?