yahoo
bing
youtube
stackoverflow
යූටියුබ් එකෙන් ඉගෙන ගනින්
මම නම් මොබයිල් ඩිවලොප්මන්ට් තමයි කරන්නෙ අවුරුදු 7ක විතර ඉදන්, අලුත් එවුන් 15-20 කට විතර මුල ඉදන් මොබයිල් ඩිවලොප්මන්ට් කරන්න ට්රේන් කරලා තියනවා
ඒ උනත් ඔහොම ඇප් හදලා අකුරෙන් අකුර කියලා දෙන්න යන්නෙ නැහැ
කන්සෙප්ට් ටික බොහොම උඩින් කියලා දෙනවා තනියම කරන්න ගත්තම ගයිඩ් කරන එක තමයි කරන්නෙ
මොනවත් හිතන්න එපා මෙහෙම කිවුවට ඔහොම අකුරෙන් අකුර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා නම් සොෆ්ට්වෙයා ෆීල්ඩ් එක ප්රෝගැමින් හරියන්නෙ නැහැ
oya hari... mama ehemama deyak newe balaporoththu unee..mama field eke awrudu 1.5 indala ayin unaa..mata ona den thiyena industrial ekath ekka weda karanna..mokada mama full time karanna newe balaporoththu wenne..ea tika allagannai onaa
iOS ඉගෙන ගන්න ඕන නම් ඇපල් එකෙන්ම ෆ්රී රිලීස් කරන WWDC වීඩියෝ ටික බලපන්
https://developer.apple.com/videos/library/
අලුත්ම ටෙක්නලොජි ඕන නම් 2018 WWDC වීඩියෝ ටික බලපන්
ඒකෙ තියනවා i have an idea for an app (https://developer.apple.com/videos/library/?q=i have an idea) කියලා එකක් ඒකෙ සිම්පල් ඇප් එකක් මුල ඉදන් හදන හැටි තියනවා
මේ තරම් කොලිටියට කරපු iOS වීඩියෝ ටියුටෝරියල් සෙට් එකක් කොහෙන් වත් හොයන්න නැහැ