මොබයිල් ඩිවලොප්මෙන්ට්

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මොබයිල් ඩිවලොප්මෙන්ට්

    මචන් මට මොබයිල් ඩිවලොප්මන්ට් කොර්ස් එකක් කරන්න හොඳ තැනක් කියපල්ලා..මට ඕනා සිම්පල් ප්‍රොජෙක්ට් එකක් වගේ කරන ගමන් කියල දෙන තැනක්...( අයි.ඕ.එස් හරි ඇන්රොයිඩ් )

    තැන්ක්ස්
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    google
    yahoo
    bing
    youtube
    stackoverflow

    තැන්ක්ස් බ්‍රෝ .. මම බැලුවේ හොඳ තැනක් ලංකාවේ කරන වනම් ඔන්ලයින් වගේ නෙවේ

    ++
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    යූටියුබ් එකෙන් ඉගෙන ගනින්
    මම නම් මොබයිල් ඩිවලොප්මන්ට් තමයි කරන්නෙ අවුරුදු 7ක විතර ඉදන්, අලුත් එවුන් 15-20 කට විතර මුල ඉදන් මොබයිල් ඩිවලොප්මන්ට් කරන්න ට්‍රේන් කරලා තියනවා

    ඒ උනත් ඔහොම ඇප් හදලා අකුරෙන් අකුර කියලා දෙන්න යන්නෙ නැහැ
    කන්සෙප්ට් ටික බොහොම උඩින් කියලා දෙනවා තනියම කරන්න ගත්තම ගයිඩ් කරන එක තමයි කරන්නෙ

    මොනවත් හිතන්න එපා මෙහෙම කිවුවට ඔහොම අකුරෙන් අකුර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා නම් සොෆ්ට්වෙයා ෆීල්ඩ් එක ප්‍රෝගැමින් හරියන්නෙ නැහැ
     
    oya hari... mama ehemama deyak newe balaporoththu unee..mama field eke awrudu 1.5 indala ayin unaa..mata ona den thiyena industrial ekath ekka weda karanna..mokada mama full time karanna newe balaporoththu wenne..ea tika allagannai onaa
     
    iOS ඉගෙන ගන්න ඕන නම් ඇපල් එකෙන්ම ෆ්‍රී රිලීස් කරන WWDC වීඩියෝ ටික බලපන්
    https://developer.apple.com/videos/library/

    අලුත්ම ටෙක්නලොජි ඕන නම් 2018 WWDC වීඩියෝ ටික බලපන්
    ඒකෙ තියනවා i have an idea for an app (https://developer.apple.com/videos/library/?q=i have an idea) කියලා එකක් ඒකෙ සිම්පල් ඇප් එකක් මුල ඉදන් හදන හැටි තියනවා

    මේ තරම් කොලිටියට කරපු iOS වීඩියෝ ටියුටෝරියල් සෙට් එකක් කොහෙන් වත් හොයන්න නැහැ
     
    Last edited:

    thanks machan ++
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    යූටියුබ් එකෙන් ඉගෙන ගනින්
    මම නම් මොබයිල් ඩිවලොප්මන්ට් තමයි කරන්නෙ අවුරුදු 7ක විතර ඉදන්, අලුත් එවුන් 15-20 කට විතර මුල ඉදන් මොබයිල් ඩිවලොප්මන්ට් කරන්න ට්‍රේන් කරලා තියනවා

    ඒ උනත් ඔහොම ඇප් හදලා අකුරෙන් අකුර කියලා දෙන්න යන්නෙ නැහැ
    කන්සෙප්ට් ටික බොහොම උඩින් කියලා දෙනවා තනියම කරන්න ගත්තම ගයිඩ් කරන එක තමයි කරන්නෙ

    මොනවත් හිතන්න එපා මෙහෙම කිවුවට ඔහොම අකුරෙන් අකුර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා නම් සොෆ්ට්වෙයා ෆීල්ඩ් එක ප්‍රෝගැමින් හරියන්නෙ නැහැ

    :yes::yes::yes: