මේ දෙකේ වෙනස මොකක්ද?
http://www.ideamart.lk/
https://ideabiz.lk/
ideamart එකේ නම් අවුද්දකට කලින් දාපු පරණ ඇප්ස් පවා තාම Pending Approval.
මට ඕන mobile payment කරගන්න ක්රමයක්.
ඒ කිව්වේ මගේ සයිට් එකක තියෙන ප්රඩක්ට් එකක් කස්ටමර් ට තමන්ගේ ෆෝන් එකේ බැලන්ස් එකෙන් ගෙවලා ඕඩර් කරන්න පුළුවන් විදියක්.