idea mart ideapro CAAS App ගැන උදව්වක්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Dialog Ideamart Ideapro යටතේ තියෙනවනේ Charging as a Service කියල. මෙන්න මේ සර්විස් එක හරියට භාවිතා කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?

    මම මේකේ demo වල විදියට API call කරලා බැලුව. Simulator එක හරහා balance/ debit query run කරලා result ගන්න පුළුවන්. මට දැන් තියෙන ගැටලුව මේකේ subscriber කෙනෙක් විදියට user කෙනෙක් set කරන ගන්නේ කොහොමද?

    ඇත්තටම සෙනාරියෝ එක තමා පොඩි mobile web site එකක් තියෙනවා. එකේ තියෙන premium materials download කරන්න කලින් රුපියල් 10ක් වගේ කස්ටමර් account එකෙන් කපාගෙන තමා download වෙන්න දෙන්න ඕනේ. direct debit request එකෙන් ඒක කරන්න පුළුවන්.
    ඒත් debit request එකක් කරන්න customer ගේ number එක එහෙම API එකට දෙන්න ඕනේ. එතකොට අපිට adhock විදියට customer number එක අරගෙන යන්න දුන්නොත් මිනිස්සු වෙන අයගෙත් numbers දීල සල්ලි ගෙවයිනේ.

    මේකෙන් සල්ලි ගෙවද්දී debit request එකක් api call කලාම මොකක් හරි confirmation එක customerට යනවවද authorize කරන්න? නැති නම් මුලිනම් customerගේ number එක දීල aunthenticatate කරගන්න ක්‍රමයක් තියේද?

    ඔන්න ඔය වගේ දේවල් පොඩ්ඩක් අපහ්දිලි. documentation එක කියෙව්වට මගේ මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න අමාරු වුණා.

    දන්නා කෙනෙක් උදව් කරන්න.

    http://www.ideamart.lk/web/idea-pro/documentation/idea-pro/caas-api/
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    Ideamart එකේ hotline එකට කෝල් එකක් දීල details අහලා බලන්න. Dev support එකක් දෙන්න වෙනම කවුරුහරි ඉන්නව දන්න විදිහට
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Ideamart එකේ hotline එකට කෝල් එකක් දීල details අහලා බලන්න. Dev support එකක් දෙන්න වෙනම කවුරුහරි ඉන්නව දන්න විදිහට
    එහෙමද මචං. නිකම්ම ඇහුවොත් එහෙම කියාවිද?
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    එහෙමද මචං. නිකම්ම ඇහුවොත් එහෙම කියාවිද?
    කෝල් එකෙන් ඔක්කොම කියන එකක් නෑ මචන්. Dev කෙනෙක් සෙට් කරලා දෙන්න කියන්න වැඩේ පොඩ්ඩක් අහගන්න.

    උබට තියන අවුල ඔතන කවුරුහරි එකෙක් වෙන එකක්ගේ number දීලා අනිත් එකාගේ account එකෙන් සල්ලි කපාගනීද කියලා නේ. සල්ලි කපන flow එක එහෙම හදන්න එපා උබට sure නැත්තන්. ඊට කලින් උබට පුලුවන් නේ otp එකක් වගේ යවලා verify කරගන්න සල්ලි කපන එකාගේ number එකට. උගේ verification එක success නන් සල්ලි කපපන්. උන්ගේ message යවන වෙනම තව service එකක් තියනවා. එක use කරන්න පුලුවන් ඒ වැඩේට.

    මන් පොඩි idea එකක් දුන්නේ උබ පොඩ්ඩක් හිතලා බලපන් .
     
    • Like
    Reactions: nipunahasanka

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කෝල් එකෙන් ඔක්කොම කියන එකක් නෑ මචන්. Dev කෙනෙක් සෙට් කරලා දෙන්න කියන්න වැඩේ පොඩ්ඩක් අහගන්න.

    උබට තියන අවුල ඔතන කවුරුහරි එකෙක් වෙන එකක්ගේ number දීලා අනිත් එකාගේ account එකෙන් සල්ලි කපාගනීද කියලා නේ. සල්ලි කපන flow එක එහෙම හදන්න එපා උබට sure නැත්තන්. ඊට කලින් උබට පුලුවන් නේ otp එකක් වගේ යවලා verify කරගන්න සල්ලි කපන එකාගේ number එකට. උගේ verification එක success නන් සල්ලි කපපන්. උන්ගේ message යවන වෙනම තව service එකක් තියනවා. එක use කරන්න පුලුවන් ඒ වැඩේට.

    මන් පොඩි idea එකක් දුන්නේ උබ පොඩ්ඩක් හිතලා බලපන් .
    ඔව් මචං මාත් බැලුවේ OTP යවල එකෙන් Mobile number එක අපේ account එකට add කරන්න කියල user ට කියල. ඊට පස්සේ ඒ add කරපු නම්බර්ස් වලින් විතරක් සල්ලි ගන්න වැඩේ සෙට් කරන්න. මොකද එයාල දිපු demo එක හැටියට phone number එක validate කරන කොටසක් නෑ. ඒ නිසා මම එතනින් එහාට වැඩේ process කලේ නෑ. උදේට කෝල් කරලා බලනවා මචං. තැන්ක්ස් comment එකට.
     
    • Like
    Reactions: NetFreak