මොබයිල් පේමන්ට් කරන්න විදියක් (CaaS) Ideamart Vs ideabiz

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේ දෙකේ වෙනස මොකක්ද?
    http://www.ideamart.lk/
    https://ideabiz.lk/

    ideamart එකේ නම් අවුද්දකට කලින් දාපු පරණ ඇප්ස් පවා තාම Pending Approval.

    මට ඕන mobile payment කරගන්න ක්‍රමයක්.

    ඒ කිව්වේ මගේ සයිට් එකක තියෙන ප්‍රඩක්ට් එකක් කස්ටමර් ට තමන්ගේ ෆෝන් එකේ බැලන්ස් එකෙන් ගෙවලා ඕඩර් කරන්න පුළුවන් විදියක්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    Ideamart biz උන්ගෙ customer care and tech help නම් අන්තිමයි
     
    • Sad
    Reactions: dot.Net

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,110
    894
    113
    33
    Srilanka
    මේ දෙකේ වෙනස මොකක්ද?
    http://www.ideamart.lk/
    https://ideabiz.lk/

    ideamart එකේ නම් අවුද්දකට කලින් දාපු පරණ ඇප්ස් පවා තාම Pending Approval.

    මට ඕන mobile payment කරගන්න ක්‍රමයක්.

    ඒ කිව්වේ මගේ සයිට් එකක තියෙන ප්‍රඩක්ට් එකක් කස්ටමර් ට තමන්ගේ ෆෝන් එකේ බැලන්ස් එකෙන් ගෙවලා ඕඩර් කරන්න පුළුවන් විදියක්.
    den ehema den nethu ethi, horu tika meka hodatoma charter kara... mail ekk dala balanna
     
    • Sad
    Reactions: dot.Net