idea mart ideapro CAAS App ගැන උදව්වක්.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Dialog Ideamart Ideapro යටතේ තියෙනවනේ Charging as a Service කියල. මෙන්න මේ සර්විස් එක හරියට භාවිතා කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?

    මම මේකේ demo වල විදියට API call කරලා බැලුව. Simulator එක හරහා balance/ debit query run කරලා result ගන්න පුළුවන්. මට දැන් තියෙන ගැටලුව මේකේ subscriber කෙනෙක් විදියට user කෙනෙක් set කරන ගන්නේ කොහොමද?

    ඇත්තටම සෙනාරියෝ එක තමා පොඩි mobile web site එකක් තියෙනවා. එකේ තියෙන premium materials download කරන්න කලින් රුපියල් 10ක් වගේ කස්ටමර් account එකෙන් කපාගෙන තමා download වෙන්න දෙන්න ඕනේ. direct debit request එකෙන් ඒක කරන්න පුළුවන්. ඒත් debit request එකක් කරන්න customer ගේ number එක එහෙම API එකට දෙන්න ඕනේ. එතකොට අපිට adhock විදියට customer number එක අරගෙන යන්න දුන්නොත් මිනිස්සු වෙන අයගෙත් numbers දීල සල්ලි ගෙවයිනේ.

    මේකෙන් සල්ලි ගෙවද්දී debit request එකක් api call කලාම මොකක් හරි confirmation එක customerට යනවවද authorize කරන්න? නැති නම් මුලිනම් customerගේ number එක දීල aunthenticatate කරගන්න ක්‍රමයක් තියේද?

    ඔන්න ඔය වගේ දේවල් පොඩ්ඩක් අපහ්දිලි. documentation එක කියෙව්වට මගේ මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න අමාරු වුණා.

    http://www.ideamart.lk/web/idea-pro/documentation/idea-pro/caas-api/

    දන්නා කෙනෙක් උදව් කරන්න.