මොබයිල් රෙපෙයාර්

Axen_Rangs

Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    මොබයිල් රෙපෙයාර්

    මොබයිල් Repairs වලට හොද තැන් කොහේද මචං? කොටුවේ තියෙන ශෝප්ස් අවුල්ද? නැත්තම් MC එකේ shop හොදද? අත්දැකිම් එක්ක කිය්පල්ලකෝ
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Mage Ath dakime hatiyata nam, Liberty Plaza eke 1st Floor eke Machn Kings Mobile Kiyala ekak thiyenawa, Un hodai, Recommnd karanna puluwanna.

    Sunday nam after 12.00 nam close da koheda.
     
    • Like
    Reactions: Axen_Rangs