මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

මචංලා මොබයිල් ෆෝන් සර්විසින් කෝස් එකක් තියනව ඩුබායි වල...

ඒක කරොත් ලංකාවට ඇවිත් පොඩි ශොප් එකක් දාගෙන කීයක් හරි හොයාගන්න පුලුවන් වෙයිද බන්??

මට 40ක්-50ක් මාසෙට හොයාගන්න පුලුවන් නම් ඇති.... ලොකු සල්ලි ඕනේ නෑ...

කඩ කුලියට අරන් කරන්න බයයි බන් මුලින්... ඒ නිසා ගෙදර පටන් ගත්තට අවුලක් නැති වෙයිද??

අපේ ගෙදර තියෙන්නේ හන්දි දෙකක් යා කරන 1.5km විතර අතුරු පාරක් අයිනේ...

මට කොම්පුටර් ෆෝන් ගැන හොද දැනුමක් තියනවා.. ඒත් ගැන නම් දන්නේ නෑ... ඒක අවුලක් වෙයිද??

කෝස් එකට ඩිරහම් 2000ක්... පැය 60යි... මෙහේ අවු:10ක් පරන ඉන්ස්ටිටුට් එකක්...

Mobile Phone Servicing Course

Course Duration: 60 Hrs

Basic electronics

Components identification & checking

Analog electronics, Digital electronics, Micro process

Tolls

Comen tolls using method

Use code

Imei no, software version, sim lock information, security code, manufacturing date, provider lock status, memory information, used time, serial no, model no, etc

Security code

Nokia, Motorola, Sony Ericsson, siemens, Panasonics, Samsung, etc

Sim lock

Function, basic problem, repairing steps

Phone lock

Function, basic problem, repairing steps

Advanced mobile phone service

Power section (power ic, charger)

Block diagram, function, basic problems, repairing steps

Data section (flash ic, rtc, cpu)

Block diagram, function, basic problems, repairing steps

Monitor section (display ic, display)

Block diagram, function, basic problems, repairing steps

Network section (antenna switch, pfo ic, rf ic)

Block diagram, function, basic problems, repairing steps

Audio section

Block diagram, function, basic problems, repairing steps

Key pad

Block diagram, function, basic problems, repairing steps

Touch screen

Block diagram, function, basic problems, repairing steps

Software

Installation all supporting software, all types phone software flashing

Flashing
Formatting
Unlocking
Fault finding and trouble shooting of mobile phone

Tracing different connectors and sockets with related component and chip

Testing and using of different components

Basic cleaning and washing method of mobile board

Smd components remove and inserting use smd re work station

Bga components remove and inserting use bga re work station

(Re flow, re balling, new chip fixing)

Comen problems different mobile phone, rectification and solw the problem

AFTER COURSE

SOME TIPS COLLECTION OF MOBILE PHONE

ICS LIST USED FOR MOBILE PHONE

REPAIRING INSTRUMENT LIST

MOBILE PHONE REPAIRING AND TIPS COLLECTION

MOBILE PHONE SERVICE MANUALS

PARTICIPANTS WILL RECEIVE:

Service Manuals of different mobile phone

Schematic diagram of mobile phone, , Datasheet etc

Online support for 1 year

Ics list and used of different Ics with models list
 
  • Like
Reactions: richlife

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mehe company ekakata badila atdikamak gana saho cource karana epa

    මට 40ක්-50ක් මාසෙට හොයාගන්න පුලුවන් නම් ඇති.... ලොකු සල්ලි ඕනේ නෑ...

    ochara ganak hoyana expriance ekak one bun wada karala mulin ubata padu pitath yana wei

    wade hodi habi alan yana one lesi salith neme saho
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සොහොන;20119725 said:
    mehe company ekakata badila atdikamak gana saho cource karana epa

    ochara ganak hoyana expriance ekak one bun wada karala mulin ubata padu pitath yana wei

    wade hodi habi alan yana one lesi salith neme saho

    30ක් වත් හොයගන්න බැරි වෙයිද බන්??

    කෝස් එකක් කලාම වැඩක් කරගන්න දැනුමක් එනවා නේද??

    මට ජොබ් කිරිල්ල එපා වෙලා තියෙන්නේ බන් මගේම කියලා මොකක් හරි පටන්ගන්නයි ඕනේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,254
    113
    Gotland
    30ක් වත් හොයගන්න බැරි වෙයිද බන්??

    කෝස් එකක් කලාම වැඩක් කරගන්න දැනුමක් එනවා නේද??

    මට ජොබ් කිරිල්ල එපා වෙලා තියෙන්නේ බන් මගේම කියලා මොකක් හරි පටන්ගන්නයි ඕනේ...

    uba dan mokakda karana job eka?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    30ක් වත් හොයගන්න බැරි වෙයිද බන්??

    කෝස් එකක් කලාම වැඩක් කරගන්න දැනුමක් එනවා නේද??

    මට ජොබ් කිරිල්ල එපා වෙලා තියෙන්නේ බන් මගේම කියලා මොකක් හරි පටන්ගන්නයි ඕනේ...

    ubata real time අප්ඩේට් වෙන්න වෙනවා බන්

    එක්ස්පිරිමන්ට් කරන්න බැ කස්ටර්මල්ලා එක්ක වැඩේ වරදුනනොත් උබේ කඩේ නමත් ඉවරයි අලාබයත් පියවන්න වෙයි

    30 , 20 හොයා ගන්න එක පාරටම බැ බන් හොද පුහුණුවක් ඕනේ

    වැඩ 2 තියෙන්නේ උබට කරන්න :confused:

    ඔය කොර්ස් එක කරලා අඩුම ගානේ හොද රෙපෙයාර් කම්පැනි එකකට බැදිලා වැඩේ පුරුදු වෙයන් අවම මාස 6 ක්

    නැත්තම් ඔය වැඩ කරලා හොද අත්දැකීම් තියන එකෙක් එක්කලා හවුලේ ව්‍යාපාර කරපන් 50 / 50 බෙදෙන විදිහට

    මිනිස්සුන්ට හොද සේවාවක් දීපන් මුලින් ඊට පස්සේ සල්ලි එන විදිහ උබට දැකගන්න පුළුවන් වෙයි
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සොහොන;20119984 said:
    ubata real time අප්ඩේට් වෙන්න වෙනවා බන්

    එක්ස්පිරිමන්ට් කරන්න බැ කස්ටර්මල්ලා එක්ක වැඩේ වරදුනනොත් උබේ කඩේ නමත් ඉවරයි අලාබයත් පියවන්න වෙයි

    30 , 20 හොයා ගන්න එක පාරටම බැ බන් හොද පුහුණුවක් ඕනේ

    වැඩ 2 තියෙන්නේ උබට කරන්න :confused:

    ඔය කොර්ස් එක කරලා අඩුම ගානේ හොද රෙපෙයාර් කම්පැනි එකකට බැදිලා වැඩේ පුරුදු වෙයන් අවම මාස 6 ක්

    නැත්තම් ඔය වැඩ කරලා හොද අත්දැකීම් තියන එකෙක් එක්කලා හවුලේ ව්‍යාපාර කරපන් 50 / 50 බෙදෙන විදිහට

    මිනිස්සුන්ට හොද සේවාවක් දීපන් මුලින් ඊට පස්සේ සල්ලි එන විදිහ උබට දැකගන්න පුළුවන් වෙයි

    :yes::yes::yes::yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    echchara hondayi kiyanna puluwan idea ekak neweyi.
    colombo nam hoyanna puluwan. eth hama thanama neweyi.
    gamaka phone repairs echchara enne na.
    anika awath podi podi ewa.
    thawa adayam margayakuth thiye nam karala balanna puluwan ithin
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mobile patte hamadema karala... computer pattat tikak dannawa....

    communication items, tawa ewa mewat daala kalot mokada machanlaaa....

    මචන් හැමදේම කරන්න ගියොත් නිකම් දොඩම් ගොඩ බදාගත්තා වගේ වෙනවා. මටත් උනා. ඉස්සර ෆෝන් රෙපෙයාර් කරන ගමන් ලැප් ,කැමරා,ඩෙස්ක්ටොප්,ප්ලේස්ටේෂන් හැම ලඩ්ඩම කරා. කොටින්ම් කිව්වොත් කාඩ් රීලෝඩ් සිම් පවා කරා. එකෙන් ගොඩක් වැඩ පහු උනා. දැන් නම් ෆෝන් රෙපෙයාර් සහ සෙලින් විතරයි කරන්නේ. රෙපෙයාර් සහ අන්ලොක් ගොඩක් වෙලාවට එවෙලේම දෙනවා, නැත්නම් ඕව ගෙනියනකම් පරිස්සම් කරන්නයි කතා ගොඩයි, ඒ මදිවට එන්නෙත් කාලෙකට පස්සේ . ලැප් සමහර ඒවා තෝරලා ගන්නේ. ඩෙස්ක්ටොප් නම් කරන්නම එපා මචන් ගොඩක් අය හදන්න දෙන ඒවා ගෙනියන්නේ නැහැ. නිකම් ඉඩ ඇහිරෙනවා විතරයි.
     
    මචං මම මේ කෝස් එක කරලා ඕන කරන ඔක්කොම බඩුත් අරන් ආවොත් මට ශොප් එකක් දාගෙන ශේප් එකේ කියක් හරි හොයාගන්න පුලුවන් වෙයිද බන්...

    මට පවුලක් තියනව බන් වෙන ආදායමක් නෑ මට මේකෙන් කරගන්න පුලුවන් වෙයිද??

    මෙතන මට දැනෙනව සමහරු බොරුවට කියනවා ඕවා කරලා වැඩක් නෑ වගේ ඒවා.. ඒව නම් කැත වැඩ බන්...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Course ekakata wada experience eka thama wadagath. Puluwan nam computer, phones. Parts wage shop ekak patan ganin. Ita passe ubata kalayak yaddi diyunu karaganna puluwan

    e course eka machan godak practical course ekak... enisa ewara weddi ph hadanna puluwan tathwekata enna puluwan..

    ph eka hadala denava nam experience da nadda kiyana eken wadak nane neda ban??

    computer phone shop daanna taram salli naa ban man gawa
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං මම මේ කෝස් එක කරලා ඕන කරන ඔක්කොම බඩුත් අරන් ආවොත් මට ශොප් එකක් දාගෙන ශේප් එකේ කියක් හරි හොයාගන්න පුලුවන් වෙයිද බන්...

    මට පවුලක් තියනව බන් වෙන ආදායමක් නෑ මට මේකෙන් කරගන්න පුලුවන් වෙයිද??

    මෙතන මට දැනෙනව සමහරු බොරුවට කියනවා ඕවා කරලා වැඩක් නෑ වගේ ඒවා.. ඒව නම් කැත වැඩ බන්...

    පවුලක් ඉන්නවා කියුවා නේද හිතපන් එහෙනම් දාස් පාරක් වෙනත් ආදායමක් නැත්තම්

    මම හිතුවේ උබ තනියම ඉන්නේ කියලා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    කරන්න පුලුවන් බැරි නෑ.. ඒත් අර "සොහොන" මුලදිම කිව්ව වගේ එක්ස්පීරියන්ස් එක මාර වැදගත්.. අනුන්ගෙ ෆෝන් නෙ ගලවල හයි කරන්න වෙන්නෙ.. සමහර වෙලාවට නොතිබුණ ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා රෙපයාර් එකෙන් පස්ස්සේ... එහෙම ඒව නොවෙන්න වැඩක් කරන්න නම් ගොඩක් පුහුණුව අවශ්‍යයි... නැත්තන් වෙන්නේ උඹට හදන්න දීපු ලෙඩේ හදල, උඹේ අතින් ඇතිවුන අලුත් ලෙඩේ පිටින් හදවගෙන කස්ටමර් දෙන ගානම අලුත් ලෙඩේ වෙනුවෙන් වියදම් කරන්න.. එහෙම කරන්න උන එවුන් ඕන තරම් ඉන්නව කෝස් එක කරපු ගමන්ම වැඩේට අත ගහන්න ගිය...:sorry:

    මමත් මොබයිල් රෙපයාර් කෝස් එකක් නම් කළා.. ඒත් තාම හාඩිවෙයා ට්‍රබල් වලට අත ගහන්න බයයි.. හේතුව හුරු නැති කම.. කෝස් එකක් කරනවනම් මචන් කැඩිචිච ෆෝන් හදන්න දෙන, සාම්පල් එහෙම දෙන තැනක් තෝර ගනින්.. ඒවයෙන් තමයි පොඩ්ඩක් හරි හුරු වෙන්න පුලුවන් වෙන්නේ..

    අනික ෆෝන් රෙපයාර් කෝස් වල අයියල එක එක සුරංගනා ලෝක මවල දෙනවා.. ඒවයෙ අතරමං වෙන එක හොඳ නෑ.. මොකද හැබෑ ජීවිතේදී ඒව නිකන්ම නිකන් බොරු.. අනික උන් කියන්නෙ හොඳ පැත්ත විතරයි.. නරක පැත්ත කියන්නෙම නෑනේ.. මම කියන්නෙ තමන්ගෙ අතේ හුරුව, අත්දැකීම් ලබා ගන්න වැය වෙන කාලේ වගේ දේවල්..

    රෙපයාර් එකක් කරද්දි නාන්න වෙන තැන් අනන්තවත් සෙට් වෙනවා.. ඒ නිසා හොඳම දේ කෝස් එක කරපු ගමන් වැඩේට අත ගහන්නෙ නැතුව කම්පැනියකට සෙට් වෙයන්.. කෝස් එක මාස 2යි නම්, උඹ අඩු පඩියකට කම්පැනියකට සෙට් වෙලා මාස 6ක් ඇද ගත්තොත් අවුරුද්දක් වගේ කාලෙකදි උඹට තේරෙනවනේ කරන්න පුලුවන්ද බැරිද කියන එක.. :yes:
    ඒකෙන් රිස්ක් එකත් අඩුයි.. එක පාර සල්ලි යට කරල තමන්ගෙ දෙයක් පටන් ගන්න කලින් උඹටම තීරණය කරන්න පුලුවන් වැඩේ තනියකම කරන් යන්න පුලුවන්ද කියන එක..:cool:

    කොහොම උනත් තමන්ගෙම දෙයක් පටන් ගන්න ඉන්න උඹට මම සුබ පතනවා..
    ජය වේවා..!
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    e course eka machan godak practical course ekak... enisa ewara weddi ph hadanna puluwan tathwekata enna puluwan..

    ph eka hadala denava nam experience da nadda kiyana eken wadak nane neda ban??

    computer phone shop daanna taram salli naa ban man gawa
    Ehemada, kohomath uae wala train karanne smart phones,i phones wage dan market eke tiyena ewa mam hitanne, uba course eka karala puluwannam repair walata ona machine tikai,tool tikai aranma warene, ita passe ubata out of use phones wala training ekak mehe unath hoya ganna puluwan
    Good luck ban. Thaniyama nagitinna uthsaha karana eka kiyala nima karanna be...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සොහොන;20123263 said:

    පවුලක් ඉන්නවා කියුවා නේද හිතපන් එහෙනම් දාස් පාරක් වෙනත් ආදායමක් නැත්තම්

    මම හිතුවේ උබ තනියම ඉන්නේ කියලා

    ඔව් බන් ඒක නිසයි බය... ඒත් ආපහු ජොබ් කරන්න යන්න හිතෙන්නේ නෑ බන්... එපාම වෙලා ඉන්නේ...