මොබිටෙල් අන්තර්ජාලය භාවිතා නොකරන්න, Mobitel යනු වංචනික ආයතනයකි.

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    • මොබිටෙල් එකට මම දාපු ඊමේල් 2කටම පිලිතුරු නෑ. එක මාසෙක බිල 2600/= ඇවිල්ලා (කෝල් නැතුව).
    • පරීක්ෂා කරන්න ඇක්ටිවේට් කරපු Netflix 1490/= එක අයින් කරලා නෑ. සිග්නල් අඩු නිසා අවුට් Door ඉල්ලුවට දෙන්නේ නෑ.
    • යූ ටියුබ් සුමානෙට 150/= පැකෙජ් එක දැම්මට ඇඩ් වලට වෙනම කපනවා.
    • තාත්තගේ උපහාර පෝන් එකට 1ක සිම් එකයි දාන්න පුලුවන්, මොකද මොබිටෙල් සිම් වර්ග 2ක් (TDD/FDD) දෙන්නේ නෑ.
    • වයසක මිනිස්සුන්ගේ පෝන් වලින් APN අසයින් කරන්නේ නැතුව ඉන්ටෙර්නෙට් වලට මුදල් අයකරලා තියනවා.
    • ටී. වී එකේ ඇඩ් දාලා කස්ටර්මස්ලව රවට්ටනවා. ලංකාව ලෝක ශේණිගත කිරීම් 120 ගණන්වල වල ඉන්නේ Mobile Internet අතිං.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    mobitel වලින් ඩයලොග් වලට මාරු වුනා දැන් නන් පොඩ්ඩක් කචන් වුනාට කලින් නන් ගනන් වැඩු වුනාට අනිත හැම අතින්ම හොදයි
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටත් එපා වෙලා තියෙන්නේ. Complain දාන්න call කරාම email කරන්න ලු. Email කරාට මාස ගාණක් යනකම් reply නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    • මොබිටෙල් එකට මම දාපු ඊමේල් 2කටම පිලිතුරු නෑ. එක මාසෙක බිල 2600/= ඇවිල්ලා (කෝල් නැතුව).

    e-Bill activate karala detailed bill eka ganna, free of charge

    • පරීක්ෂා කරන්න ඇක්ටිවේට් කරපු Netflix 1490/= එක අයින් කරලා නෑ. සිග්නල් අඩු නිසා අවුට් Door ඉල්ලුවට දෙන්නේ නෑ.

    Test karanna kiyala wenama service ekak denne nane ithin
    Signal adu nam signal thiyena network ekakata yana eka lesi outdoor antenna hoyana welawe

    • යූ ටියුබ් සුමානෙට 150/= පැකෙජ් එක දැම්මට ඇඩ් වලට වෙනම කපනවා.

    uBlock origin (PC) / Adguard (Android) daganna ads block wenawa

    • තාත්තගේ උපහාර පෝන් එකට 1ක සිම් එකයි දාන්න පුලුවන්, මොකද මොබිටෙල් සිම් වර්ග 2ක් (TDD/FDD) දෙන්නේ නෑ.

    Mobitel kohomath TDD network ekak nane

    • වයසක මිනිස්සුන්ගේ පෝන් වලින් APN අසයින් කරන්නේ නැතුව ඉන්ටෙර්නෙට් වලට මුදල් අයකරලා තියනවා.

    ??

    • ටී. වී එකේ ඇඩ් දාලා කස්ටර්මස්ලව රවට්ටනවා. ලංකාව ලෝක ශේණිගත කිරීම් 120 ගණන්වල වල ඉන්නේ Mobile Internet අතිං.

    Mobile internet prices athin nam 9/230 Rank eka

    https://www.cable.co.uk/mobiles/worldwide-data-pricing/
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    e-Bill activate karala detailed bill eka ganna, free of charge
    බිල් එකේ ප්‍රශ්ණයක් නෑ, බිල් එකට ඇඩ්වුනාම තමයි හරිනන් අයින්කරන්න ඕනේ, පොඩි එකෙක්ට උනත් Key ඵොනෙ ඒකින් #170# ගහලා පැකේජ් ඇක්ටිවේට් කරන්න පුලුවං, ඒකට ඇප් එකෙන් විතරක් ඒවා කරන්න දෙන්න ඕනේ.

    Test karanna kiyala wenama service ekak denne nane ithin
    Signal adu nam signal thiyena network ekakata yana eka lesi outdoor antenna hoyana welawe
    පොස්ට් පේඩ් නම්බර් එක එතකොට?
    uBlock origin (PC) / Adguard (Android) daganna ads block wenawa

    YouTube App eka ethakota?

    Mobitel kohomath TDD network ekak nane

    ටෙලිකොම් TDD තියෙන්නේ, ඒත් උපහාර ඵෝන් එකට ටෙලිකොම් සිම් වැඩ නෑ.

    ??

    Mobile internet prices athin nam 9/230 Rank eka

    https://www.cable.co.uk/mobiles/worldwide-data-pricing/
    ඉතාලිය යුරෝපේ අඩුම , ලංකාවටත් වැඩිය අඩුයි.🤓😁
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    බිල් එකේ ප්‍රශ්ණයක් නෑ, බිල් එකට ඇඩ්වුනාම තමයි හරිනන් අයින්කරන්න ඕනේ, පොඩි එකෙක්ට උනත් Key ඵොනෙ ඒකින් #170# ගහලා පැකේජ් ඇක්ටිවේට් කරන්න පුලුවං, ඒකට ඇප් එකෙන් විතරක් ඒවා කරන්න දෙන්න ඕනේ.

    Podi ewun control karaganna bari ekata Mobitel pali ya.

    පොස්ට් පේඩ් නම්බර් එක එතකොට?

    Dual sim phone ekak ganna

    YouTube App eka ethakota?

    Youtube Vanced app eka daganna

    ටෙලිකොම් TDD තියෙන්නේ, ඒත් උපහාර ඵෝන් එකට ටෙලිකොම් සිම් වැඩ නෑ.

    Upahara Telecom package ekak nemeine ithin

    ඉතාලිය යුරෝපේ අඩුම , ලංකාවටත් වැඩිය අඩුයි.🤓😁

    Home broadband walin e paduwa cover karanawane. Italy Home broadband Rank #61, SL #5
    https://www.cable.co.uk/broadband/pricing/worldwide-comparison/
     
    • Like
    Reactions: lasankandy

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,614
    6,163
    113
    mobitel වලින් ඩයලොග් වලට මාරු වුනා දැන් නන් පොඩ්ඩක් කචන් වුනාට කලින් නන් ගනන් වැඩු වුනාට අනිත හැම අතින්ම හොදයි
    ඩයලොග් එකේ ජාතකේ කවද හරි දිග අරින්නම්... එදාට මෙන්න මේක බම්ප් කරපන්... සක්ශි දැනටමත් අතේ තියාගෙන කතා කරන්නේ,,,වෙලාව එනකන් ඉන්නේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිනට ගන්ඩ හිතන්ඩ එපා බන් හැමදේම,150 යු ට්යුබ් එකට ඇඩ් එනව කියල අඩන්ඩ එපා ලැජ්ජ නැද්ද හිගාකාපල්ල බන් මොනාද මේ ..
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    awrudu 10 thisse mobitel pawichi karanne matanam kisi awlk wela na mee wenakan. deparak withara eka eka service add wela thibba website wala add click wela. call krla qwama ee welema ain karala thibba. prepaid postpaid dekak thiymnwa
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Dual sim phone ekak ganna
    ඩුවල් සිම් පෝන් එකක් තමයි උපහාර එකට දෙන්නේ. ඒත් ඉන්ටෙර්නෙට් පාවිචි කරන්න පුලුවන් එක සිම් එකයි.

    But Upahara package eka thibba ekamane, eka oya gaddi agree wechcha terms and conditions wenas wela na ne.
    මේකේ දෙන්නේ Samsing M01S එක. පෝන් එකක් ගන්න ඕනේ නෑ නේ සිම් 2කකින් ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්න බැරිනන්.
    ------ Post added on Jul 29, 2021 at 8:48 AM