- මොබිටෙල් එකට මම දාපු ඊමේල් 2කටම පිලිතුරු නෑ. එක මාසෙක බිල 2600/= ඇවිල්ලා (කෝල් නැතුව).
- පරීක්ෂා කරන්න ඇක්ටිවේට් කරපු Netflix 1490/= එක අයින් කරලා නෑ. සිග්නල් අඩු නිසා අවුට් Door ඉල්ලුවට දෙන්නේ නෑ.
- යූ ටියුබ් සුමානෙට 150/= පැකෙජ් එක දැම්මට ඇඩ් වලට වෙනම කපනවා.
- තාත්තගේ උපහාර පෝන් එකට 1ක සිම් එකයි දාන්න පුලුවන්, මොකද මොබිටෙල් සිම් වර්ග 2ක් (TDD/FDD) දෙන්නේ නෑ.
- වයසක මිනිස්සුන්ගේ පෝන් වලින් APN අසයින් කරන්නේ නැතුව ඉන්ටෙර්නෙට් වලට මුදල් අයකරලා තියනවා.
- ටී. වී එකේ ඇඩ් දාලා කස්ටර්මස්ලව රවට්ටනවා. ලංකාව ලෝක ශේණිගත කිරීම් 120 ගණන්වල වල ඉන්නේ Mobile Internet අතිං.