මොබිටෙල් කපල් පැකේජ් තියෙන උන් දුවං වරෝ....

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මොබිටෙල් කපල් පැකේජ් තියෙන උන් දුවං වරෝ....

මචං ඕන් ඉතින් වේලි වේලි හිටපු මටත් බාබා කෙටුවා... කෙටිල්ලක් බඩ යන්නම.
…ඒ කිවුවේ බං මටත් කෙල්ලෙක් සෙට් උනා....:rofl::P:yes:
…
ඉතිං ඒක නෙවේ කතාව.මං ගාව තියෙනව මොබිටෙල් කපල් සිං දෙකක්.:yes: ඒත්, මචං මේ ඉලවුව ඇක්ටිවේට් කරන්න කීයක් රීලෝඩ කරන්න ඕනෙද කියපන්කෝ...:angry: මං දන්නෑ බං.
මට මේ සිං දෙක හම්බුනේ අපේ කොලඹ විස්ම විද්යාලේ අයියා කෙනෙක් ගෙන්.:yes:උට හංබෙලා තියෙන්නේ "උපාධි සිං" ද මොකක්ද කියල....:shocked:
…
…කියපු විදියට එකෙක්ට මිනිත්තු 2000 ගානේ,දෙන්නට 4000යි ලු.වැඩි දෙයක් දන්නෑ බං... මට පිහිට වෙයං.මට මල් කඩන්න සල්ලී තියෙන එකක් ඈ.... :sorry:
…


…
 

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
උදේ පාංදර දවස කෑවනං සමා වෙයං ආයිබොවන්ඩ...
…දවස කාගෙන හරි මට පිහිට වෙයං බං...
 

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    173 ක් වගේ ගානක් රී ලෝඩ් කරන්න ඕන.
    හරියටම ගාන මතක නෑ කොල්ලෝ.....
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    macho 1st ekata sim ekata 200k dala 7678 msg ekak yawanna 123 type karala .eeta passe hama masema 26 wenidata wage 4n eke Rs 160 wada thiyaganna ethakota hari
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    173 ක් වගේ ගානක් රී ලෝඩ් කරන්න ඕන.
    හරියටම ගාන මතක නෑ කොල්ලෝ.....


    macho 1st ekata sim ekata 200k dala 7678 msg ekak yawanna 123 type karala .eeta passe hama masema 26 wenidata wage 4n eke Rs 160 wada thiyaganna ethakota hari

    ටැංකුයි බං...:yes:
    …
    …ඔවු,කාලා ඉවර වෙල ගොහිං දාගන්නොනේ... :eek:
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    Man laga tiyenneth ewagema ekak..habai podi case ekakata tiyenna 1000min,& 1000SMS ..ekata nam hama masema 24th 200k danna oni..rental eka 153i..man kiyann eka sim ekakata sim dekatama 400k dann wenoooo...