මොබිටෙල් කපල් පැකේජ් තියෙන උන් දුවං වරෝ....
මචං ඕන් ඉතින් වේලි වේලි හිටපු මටත් බාබා කෙටුවා... කෙටිල්ලක් බඩ යන්නම.
…ඒ කිවුවේ බං මටත් කෙල්ලෙක් සෙට් උනා....

…
ඉතිං ඒක නෙවේ කතාව.මං ගාව තියෙනව මොබිටෙල් කපල් සිං දෙකක්.
ඒත්, මචං මේ ඉලවුව ඇක්ටිවේට් කරන්න කීයක් රීලෝඩ කරන්න ඕනෙද කියපන්කෝ...
මං දන්නෑ බං.
මට මේ සිං දෙක හම්බුනේ අපේ කොලඹ විස්ම විද්යාලේ අයියා කෙනෙක් ගෙන්.
උට හංබෙලා තියෙන්නේ "උපාධි සිං" ද මොකක්ද කියල....
…
…කියපු විදියට එකෙක්ට මිනිත්තු 2000 ගානේ,දෙන්නට 4000යි ලු.වැඩි දෙයක් දන්නෑ බං... මට පිහිට වෙයං.මට මල් කඩන්න සල්ලී තියෙන එකක් ඈ....
…
…
…ඒ කිවුවේ බං මටත් කෙල්ලෙක් සෙට් උනා....

…
ඉතිං ඒක නෙවේ කතාව.මං ගාව තියෙනව මොබිටෙල් කපල් සිං දෙකක්.
ඒත්, මචං මේ ඉලවුව ඇක්ටිවේට් කරන්න කීයක් රීලෝඩ කරන්න ඕනෙද කියපන්කෝ...
මං දන්නෑ බං.මට මේ සිං දෙක හම්බුනේ අපේ කොලඹ විස්ම විද්යාලේ අයියා කෙනෙක් ගෙන්.