මොබිටෙල් ද ඩයලොග් ද

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    මොබිටෙල් ද ඩයලොග් ද

    වඩා්ම වාසිදායක අන්තර්ජාල සැපයුමි කරැවා කවුද


    මොබිටෙල් ද ඩයලොග් ද


    මම පාවිචිචි කරන්නේ ඩයලොග් මාසයකට රැපියල් 1850 පමණ මුදලක් ගෙවනවා :nerd::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    රජයේ බදු ගාස්ත 350 පමන
    :shocked::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මට දැනගන්න ඔින මොබිටෙල් රජයේ බදු ගාස්ත සමග මාසයේ බිල කොපමණද කියා දැනගන්න ඔින

    මැසේජ් ගොඩක් ඇවිත් තිබුන මට මම ගියා කියල ායිත් ආවෙ
    මැසේජ් ඵවපු අය වෙනුවෙන්:):):):):)
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ඒක බන් පැකේජ් එකෙන් පැකේජ් එකට් වෙනස් වෙනවා.නමුත් Dialog වල වගේ රජ්යේ බදු කියල මිනිස්සු ගොනාට අන්දවන්නේ නම් නෑ. ඉතාම පැහැදිලි බිල්වල් තමයි එන්නේ.මගේ උපහාර එකේනම් රෙන්ටල් එක 240 සහ රජයේ බදු
     
    Oct 30, 2011
    131
    5
    0
    oya pawichchi karana packege eka mokakda ??
    mata nam dialog hodai dialoglage limit ekak thibbata limit panala download karata sathapahak wath kapen na habai patta slow wenawa
    mobitel eke limit pennama wadiwena mb ganata un aya karanawa
    eka nisa limit pannama mobitel pawichchi karana ekanam bayanakai
     
    Last edited:

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Mobitel Hodai machan. Eke 1290 Package ekata VAT ekak Gewanna Ona 1650k wage. Mama 7 Months Use karaa. Speed Ekanam Fattai. mama 200MB TV Series baanawa 10 - 15 Mins yanne. Data Plan ekata Passeth 10MB walata Rs. 1.50 thamai Charge karanne. thawa 1GB amathara Download karath yanne Rs. 150.
     

    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    Airtel..

    මචන් Airtel 10GB ගන්නේ කොහෙන්ද?
    ගන්න පුළුවන් විදිය පොඩ්ඩක් කියපන්...