මොබිටෙල් පහ හත වෙලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම ලංකාවෙ පොඩි/දුප්පත් මිනිස්සු ඉන්නවද ?

    මං හිතුව‍ේ ඒ අය ඔක්කෝම මහින්දගෙ කාලෙදි හෙන පෝසත් අය බවට පත් වුනා කියල. ඒ කාලේ ආර්ථිකෙත් දියුණු වෙලා ඒක පුද්ගල ආදායමත් record පිට record තියල උඩ ගිය විදියට නම් උබ ඔය කියන පොඩි මිනිස්සු නම් ඉන්න විදියක් නැ. පොඩ්ඩක් ඇස් ඇරල බලපන්
    :dull:
    ඒක පුද්ගල ආදායම කොයි රටේද බන් සමානව බෙදෙන්න, අඩුම ගානෙ සමාජවාදි චීනෙවත් එහෙම නැ, බයිල කියන්ඩ එපා.මහින්දගෙ කාලෙ මිනිස්සු ගාව සල්ලි තිබ්බ මීට වැඩිය ලොකු ලොකු ප්‍රොජෙක්ට් නිසා දැන් ඒ ඔක්කොම නතර වෙලා, පාරක් ගහනවනම් ඒකෙ උදලුගාන කම්කරුවට ඉදන් සල්ලි එනව, උබලට නොතේරෙන යතාර්තය ඒකයි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machan hamba wenne Rs 20000 nam thaman danaganna ona thamange wiyadam Rs 20000 athule palanaya karaganna...amaru nam wiyadam eta wada wadi nam thaman dana ganna ona eta wada wadi padiyak labena job ekakata yanna...opportunities thiyenawa ona tharam.....thamanta jeewath wenna salli madi nam hamba karanna ona...thamanta labenne 20000 kiyala Rajayata bannata wadak naha ne.....
    :lol::lol::lol: එහෙනම් මොන හුයන්නටද බන් රජයක් තියෙන්නෙ??? රජයක් පවත්වාගෙන යන්නෙ මොකටද ???පහුගිය ආන්ඩුවෙ ණය බර මෙච්චරයි කියල දාන ගහන මඩ ඇඩ් එකට කොටි කීයක් වියදම් වෙනවද???????? ඔයල මේ බයිල කියනව 20000 ගන්න පොඩි මිනිහ නෙමේ වියදම් සීමා කරන්ඩ ඔනෙ ආණ්ඩුව, එක ඇමති කෙනෙක්ට වාහන ගන්ඩ කොටි 350 ගානෙ ඇමතිල 93 කට කියක්ද??????? 20000 ගන්න එකාට වියදම් කවර් කරන්ඩලු බලපන් අo එනවද කියල.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    Machan Ubalata karanna puluwan idea ekak dennam...thread da da deshapalana gu godawal awussanna epa...

    SMS wadi wune 0.32 idala 0.37 ne.uba maseta sms 1000 gahanawa nam ubata wadi pura gewanna wenne Rs 50

    5 Sim ekata dan 7.50 gewanawa nam Ubata masetama gewanna wenne Rs 75

    Hithanna uba dawasata nikarune nasthi karana gana ?? Sigarat arakku ???? kanna giyama coke ?? ehema hithala baluwama sahenna nashi karanawa me wage dethun gunayak...

    kisima anduwakata sahana denawa kiyala lellatama sahana dunnama anith ewa karanne kauda ?

    apita nikan ugannanna ona nikan beheth denna ona ape anek dewal bala ganna ona...ewata sallith ona ne....

    mahinda wath ranil wath sira wath mewata pali naha...onama deyaka thiyena pasu bima gana poddak hithanna..ubalagen rajaya ganna badu mudal tika maseta Rs 5000 kiyala hithanna....eta wada wiyadamak daragena thama rajayak apita jiwath wenna awashya pahasu kam sapayanne....

    me loketa ipadena hama manussayekma rajayata naya karayek...ekath therum ganna ona...mama deshapalana paththata katha kala newei...yatharthaya therum gannai me mathak kare

    Mole thiyena porak.....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,735
    1
    15,134
    113
    ඒක පුද්ගල ආදායම කොයි රටේද බන් සමානව බෙදෙන්න, අඩුම ගානෙ සමාජවාදි චීනෙවත් එහෙම නැ, බයිල කියන්ඩ එපා.මහින්දගෙ කාලෙ මිනිස්සු ගාව සල්ලි තිබ්බ මීට වැඩිය ලොකු ලොකු ප්‍රොජෙක්ට් නිසා දැන් ඒ ඔක්කොම නතර වෙලා, පාරක් ගහනවනම් ඒකෙ උදලුගාන කම්කරුවට ඉදන් සල්ලි එනව, උබලට නොතේරෙන යතාර්තය ඒකයි,

    කාල වරෙන්කෝ. :lol:

    ඒක පුද්ගල ආදායම සමානව බෙදෙන්නෙ නැද්ද එතකොට ? :shocked:
    එතකොට උබල උඩ දාගෙන යටිගිරියෙන් කෑගැහුවෙ මරා මරා අපේ දෙයියා. අපේ රට දැන් සරුයි. අපේ අතේ සල්ලි තියෙනවා. අපි දැන් හරි දියුණුයි කියල කිවුවෙ ඕව නොදැන වෙන්ඩැති :(

    චාමර ගහපන් මට හොද පොල්ලක් අරන් ඔලුව මැද්දටම මෙහෙම එවුන් එක්කනෙ බන් අපි ජීවත් වෙන්නේ :lol:

    ඒ දවස්වල බදු / බඩු මිල වැඩිවෙද්දි උබල ඔහොම thread දදා ඇඩුවෙ නෑනෙ. ඉතින් දැනුත් අඩන්න එපා. නිකන් හිටපන් උඩ බලාගෙන.

    අනේ පීස් මේවට reply කරලා කාලෙ කන්න නම් එපා. ගිය අවුරුද්දේ ජනවාරි ඉදන්ම උබල අඩනවනෙ. අපිට නම් ඕවට වෙලාවක් නැ බන් සිරාවටම :lol::no:
     
    Last edited:

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    :lol::lol::lol: එහෙනම් මොන හුයන්නටද බන් රජයක් තියෙන්නෙ??? රජයක් පවත්වාගෙන යන්නෙ මොකටද ???පහුගිය ආන්ඩුවෙ ණය බර මෙච්චරයි කියල දාන ගහන මඩ ඇඩ් එකට කොටි කීයක් වියදම් වෙනවද???????? ඔයල මේ බයිල කියනව 20000 ගන්න පොඩි මිනිහ නෙමේ වියදම් සීමා කරන්ඩ ඔනෙ ආණ්ඩුව, එක ඇමති කෙනෙක්ට වාහන ගන්ඩ කොටි 350 ගානෙ ඇමතිල 93 කට කියක්ද??????? 20000 ගන්න එකාට වියදම් කවර් කරන්ඩලු බලපන් අo එනවද කියල.

    Uba oya katha karanne eka deshapalana paththakata gathi wela....ehenam me anduwen Petrol adu karapu eka gana mokada hithanne ewath sahana ne..uba ahapu me prashna tikata මොන හුයන්නටද බන් රජයක් තියෙන්නෙ??? රජයක් පවත්වාගෙන යන්නෙ මොකටද ??? kiyana ekata mata nam denna uththarayak naha... :)

    minissunge wiyadam sima karanna anduwata balayak na ban....anduwata kiyanna ba...anduwak kohomada ban minihekge wiyadam sima karana krame...eka poddak pahadili karapan...

    anika podi miniha kiyanne thamange adayamata wada wiyadam wadi koti pathiyath podi miniha thama....tikak hari salli karayek kiyanna puluwan thamange adayamata wada wiyadama adu karala yamak kamak ithuru karan inna kenek ta...

    saralawama pahadili kala :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    Nr5aGtt.jpg
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Machan Ubalata karanna puluwan idea ekak dennam...thread da da deshapalana gu godawal awussanna epa...

    SMS wadi wune 0.32 idala 0.37 ne.uba maseta sms 1000 gahanawa nam ubata wadi pura gewanna wenne Rs 50

    5 Sim ekata dan 7.50 gewanawa nam Ubata masetama gewanna wenne Rs 75

    Hithanna uba dawasata nikarune nasthi karana gana ?? Sigarat arakku ???? kanna giyama coke ?? ehema hithala baluwama sahenna nashi karanawa me wage dethun gunayak...

    kisima anduwakata sahana denawa kiyala lellatama sahana dunnama anith ewa karanne kauda ?

    apita nikan ugannanna ona nikan beheth denna ona ape anek dewal bala ganna ona...ewata sallith ona ne....

    mahinda wath ranil wath sira wath mewata pali naha...onama deyaka thiyena pasu bima gana poddak hithanna..ubalagen rajaya ganna badu mudal tika maseta Rs 5000 kiyala hithanna....eta wada wiyadamak daragena thama rajayak apita jiwath wenna awashya pahasu kam sapayanne....

    me loketa ipadena hama manussayekma rajayata naya karayek...ekath therum ganna ona...mama deshapalana paththata katha kala newei...yatharthaya therum gannai me mathak kare

    මෙන්න Positive Thinking
    ගොඩක් වටිනව!
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Machan Ubalata karanna puluwan idea ekak dennam...thread da da deshapalana gu godawal awussanna epa...

    SMS wadi wune 0.32 idala 0.37 ne.uba maseta sms 1000 gahanawa nam ubata wadi pura gewanna wenne Rs 50

    5 Sim ekata dan 7.50 gewanawa nam Ubata masetama gewanna wenne Rs 75

    Hithanna uba dawasata nikarune nasthi karana gana ?? Sigarat arakku ???? kanna giyama coke ?? ehema hithala baluwama sahenna nashi karanawa me wage dethun gunayak...

    kisima anduwakata sahana denawa kiyala lellatama sahana dunnama anith ewa karanne kauda ?

    apita nikan ugannanna ona nikan beheth denna ona ape anek dewal bala ganna ona...ewata sallith ona ne....

    mahinda wath ranil wath sira wath mewata

    RESPECT FOR THE IDEA!
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    wadak na ban mewa kiyala deshapalana gaththonta...deshapalane gaththek wela katha karanawa nam pan gediyen patan aran BMW eken awasana karanna puluwan badu mila wal thiyenawa....

    anika sanwardanayan gana kiyanawa nam iwak bawak nathiwa rata rata wal walin naya aran karama gewanne kauda kiyana eka hithuweth naha ne...
    .
    api banku walin naya aran gewal hadan wahana aran suppa jiiwitha gewanna plan karanawada naha ne....api jiwath wenna ona labena widiyata wiyadam plan karanna ona labena widiyata...
    .
    sanwardanaya karana ewayin benifit eka ratatama thama...eth naya gewanna wenneth rate minissuntama thama.....
    .
    wadak na kiyala...deshapalanaya ajuha mathrukawak
    .
    Puluwan nam kiyak hari hamba karanna balapalla wadi pura...ubalatama thama hoda :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,735
    1
    15,134
    113
    කවුදෝ කෙනෙක් කඩ්ඩෙන් බැනලා රෙපුත් කපලා. මදැයි අද රෑට කන්න හිටපු රෙප් ටික. දැන් මං බෙල්ලේ වැල දාගන්නද. පිහියකින් ඇනගන්නද මෙයා කඩ්ඩෙන් බැනල තියෙන්නෙ :rofl: :lol:

    මොබිටෙල් පහ හත වෙලා 05-02-2016 04:06 PM The level of stupidity you have shown here is beyond the accepted level of stupidity from a human with a standard level of bran and active brain cells.
    සාම්ප්‍රදායික බයි comments, ගෙදර පලයන් පුතා :lol: මේ ලෝකෙ හරි කූරයි :rofl:
     
    Last edited: