Slt 4g connection

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    4g connection එකක් ගන්න ඔනි වෙලා තියෙනවා. පෙන විදියට් මෙයාලාගේ රවුටර් මොඩල් කිපයක් තියෙනවා. මෙකේ හොද මොඩල් එක මොකක්ද?
    අනික මොබිටෙල් සිග්නල් වලින් යන්න පුලුවන් විදියේ කතාවකුත් තියෙනවා. මේ ගැන හරියට දන්න කෙනෙක් විස්තර කියන්න.
     
    • Like
    Reactions: lilman

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    Dialog nam cha

    Screenshot-2025-10-25-08-06-29-00-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg

    ------ Post added on Oct 25, 2025 at 11:37 AM
     
    • Like
    Reactions: nethumshan

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    603
    575
    93
    මගෙත් තියෙන්නේ පරණ b310 එකක් connection අහුවෙන්නෙම නැති තරම් , මම බැලුවෙත් ඒක මාරු කරගන්න Slt එකට දීලා
     
    • Like
    Reactions: nethumshan

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    780
    422
    63
    Homagama
    IMG_20251025_130004.jpg

    මේක අන්ලොක් කරලා ගන්න එක තමයි. නැත්තං S12 pro, ඒකෙ හැබැයි ඇඩැප්ටරේ පිච්චුනොත් සොරි.
     
    Last edited:
    • Like
    Reactions: nethumshan

    shepard1500

    Active member
  • Apr 9, 2025
    173
    137
    43
    උන් දෙන්නෙ low performance cat4 රවුටර් මොඩ්ල් ටිකක් විතරයි. ඒ හැම එකම මොබිටෙල් වලින් කනෙක්ට් වෙනවා. 3rd party රවුටර් තියෙනවා cat6 එහෙම. ඒවාට වැඩ කරන්නෙත් උන් CA enable කරපු සිම් විතරයි.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    උන් දෙන්නෙ low performance cat4 රවුටර් මොඩ්ල් ටිකක් විතරයි. ඒ හැම එකම මොබිටෙල් වලින් කනෙක්ට් වෙනවා. 3rd party රවුටර් තියෙනවා cat6 එහෙම. ඒවාට වැඩ කරන්නෙත් උන් CA enable කරපු සිම් විතරයි.
    රවුටර් පිස්සො ගෘප් එක බලද්දි දැක්කේ. Plery කියලා රවුටර් එකක් තියෙනවා නෙද. ඒ ගැන දන්නවද?
    CAT6 රවුටර් ගනන් වැඩිනේ. My budget 10k මචන්
     
    • Like
    Reactions: shepard1500

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    රවුටර් පිස්සො ගෘප් එක බලද්දි දැක්කේ. Plery කියලා රවුටර් එකක් තියෙනවා නෙද. ඒ ගැන දන්නවද?
    CAT6 රවුටර් ගනන් වැඩිනේ. My budget 10k මචන්
    CAT6 gaththe nathnam 4G+ set wenne na. Only 4G. Dialog connection ekak gaththoth hari yanne nadda? Unge S50 router eka nam CAT6 lu. Dialog routers vitharai weda karanne. Unlock karanna ba.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    CAT6 gaththe nathnam 4G+ set wenne na. Only 4G. Dialog connection ekak gaththoth hari yanne nadda? Unge S50 router eka nam CAT6 lu. Dialog routers vitharai weda karanne. Unlock karanna ba.
    Dialog අයගේ මන් බලන ජාතියේ පැකෙජ් එකක් නැනේ. 5gb ඩෙලි එකක් මේ ගානට වෙන එක නෙට්වර්ක් එකකවත් නැනේ. 🤔
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    unge prepaid wala CA wenne na danna taramin.
    un dena zte mf293n kiyna router eka loku load ekak awama wifi ssid eka pennane natuwa ynwa. mn deparak maru karala anthimata s10 ekak illan awa parana unath kamak na kiyla.aparade aluth ekakata salli dila dan parana ekak use krnne
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    SLT 4G

    මුලින්ම හොයාගනින් උබ ඉන්න පැත්තට SLT 4G Coverage එක තියෙද කියලා. සමහර පැති වලට SLT & Mobitel දෙකම Coverage එක තියෙනවා (හුගක් අඩුවෙන් තමා එහෙම තියෙන්නෙ, මං දන්න තරමින් තාම Merge වෙලා නෑ ඔය දෙක) SLT Coverage නැත්නම්, Mobitel Network එකෙන් වැඩ කරන නිසා Net monster App එකෙන් Mobitel Connection එකකින් Data On කරලා set වෙන Bands ටික එක්ක බලන්න මොකටද Fast internet වැඩ කියලා. ඒකත් එක්ක Router එකකට යන්න. සමහර පැති වල දැනටත් Cat 4 Router එක ඇති, හැබැයි Future Proof වෙන්න Cat 6 + Router එකකට යන්න. සමහර Cat 4 / 6 routers වල ඔයාට Speed එන Bands Support කරන්නෙ නෑ. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් අවදානයක් දෙන්න ටික දවසක්.

    PS : රවුටර් සිම් විතරක් දෙන තැන් වලට අහු වෙන්න එපා. SLT Fixed 4G වල Sim එක විතරක් දෙන්නෙ නෑ. කවදා හරි Disconnect කරද්දි වාත වෙයි.
     
    • Like
    Reactions: msan and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,052
    52,964
    113
    Colombo
    රවුටර් පිස්සො ගෘප් එක බලද්දි දැක්කේ. Plery කියලා රවුටර් එකක් තියෙනවා නෙද. ඒ ගැන දන්නවද?
    CAT6 රවුටර් ගනන් වැඩිනේ. My budget 10k මචන්

    plery ගන්න එපා ගුපියො :no:
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    173
    137
    43
    Dialog අයගේ මන් බලන ජාතියේ පැකෙජ් එකක් නැනේ. 5gb ඩෙලි එකක් මේ ගානට වෙන එක නෙට්වර්ක් එකකවත් නැනේ. 🤔
    150GB anytime ගන්න පුළුවන් 2087- 80GB එකට 1342-80GB work learn+ එක දැම්මොත්.එහෙම නැත්නම් prepaid අරගෙන 1342 2ක් දැම්මත් හරි. 1342 වෙනස තමා fb,twitter,insta, netflix, prime video block එක.vpn දැම්මොත් පාවිච්චි කරන්න පුළුවන්
    රවුටර් පිස්සො ගෘප් එක බලද්දි දැක්කේ. Plery කියලා රවුටර් එකක් තියෙනවා නෙද. ඒ ගැන දන්නවද?
    CAT6 රවුටර් ගනන් වැඩිනේ. My budget 10k මචන්
    plery සාමාන්‍ය පාවිච්චියට ඇති කියලා test කරපු කෙනෙක් කිව්වා. හැබැයි durability ගැන කියන්න තවම කල් මදි ඒ බ්‍රෑන්ඩ් එකට.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Up

    150GB anytime ගන්න පුළුවන් 2087- 80GB එකට 1342-80GB work learn+ එක දැම්මොත්.එහෙම නැත්නම් prepaid අරගෙන 1342 2ක් දැම්මත් හරි. 1342 වෙනස තමා fb,twitter,insta, netflix, prime video block එක.vpn දැම්මොත් පාවිච්චි කරන්න පුළුවන්

    plery සාමාන්‍ය පාවිච්චියට ඇති කියලා test කරපු කෙනෙක් කිව්වා. හැබැයි durability ගැන කියන්න තවම කල් මදි ඒ බ්‍රෑන්ඩ් එකට.
    Work learn package hariyanne na mcn.. dialog ,hutch ,airtel ekakwath nane slt 5gb package ekata match wena ekak.

    Plery ekak danna kiyala baluwe. Balamuko try krala.
    ------ Post added on Oct 26, 2025 at 12:57 PM
     
    Last edited:

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    Machan kawda methana SLTMobitel 4G LTE 50GB any time use karana katiya inne..Ganan kohomada..12.00AM - 7.00AM data free da ?
     
    • Like
    Reactions: msan