මොබිටෙල් පැකේජ් ප්‍රශ්නයක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    මම මචන්ලා ෆේස්බුල් යූටුබ් ඉන්ස්ටා යන්න 699 පැකේජ් එකක් දාලා යූස් කරන්නේ දැනට අවුරුද්දක විතර ඉදලා මම මේක යූස් කරන්නේ කිසි අවුඅක් නැතුව පාවිච්චි කලා ඉඔයේ ඉන්ස්ටා එකේ විඩියෝ බල බල ඉන්නකොට anytime free හම්බ උන 3gb ඩේටා ටිකෙන් කැපෙන්න ගත්තා.පස්සේ youtube බලනකොට anytime data එකෙන් කැපෙන්න ගත්තා පස්සේ ඒක ananytime data ටික ඉවර වෙලා මගේ පෝන් එකේ තියෙන සල්ලි වලින් කැපෙන්න ගත්තා.පස්සේ කස්ටමර් කෙයා කතා කලාමෞන් වැල් බයිලා කියනවා බැක්ග්‍රාවුන්ට් ඇප් වලට කැපිලා ඇතිලු මම කීවා පෝන් එක අප්ඩේට් වෙලත් නෑ ඇඩ් ප්ලේ වෙන්නෙත් නෑ කොයලා ඒ උනත් උන් කියනඑආ පැකේජ් එකේ ප්‍රශ්නයක් නෑලු ඒ උනාට පැකේජ් වලින් කැපෙන් නෑ තියෙන සල්ලි වලින් තමා කැපෙන්නේ.මේකට මොකද කරන්න පුලුවන් මචන්ලා කාට හරි මෙහෙම වෙලා තියේද
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වෙන ෆෝන් එකකට සිම් එක දාලා බැලුවොත් මොකද?

    එහෙම නැත්තන් වෙන පැකේජ් එකක් ඇක්ටිව් කරලා පොඩ්ඩක් චෙක් කර්ලා බලන්න.
     
    • Like
    Reactions: Honey Bunch