මගෙනම් internet slow නෙමෙයි, 7 - 10pm internet ඇත්තෙම නෑ. සමහර දවස් වල දවල්ටත් එහෙමයි. Voice data දෙකම.
Customer care එකෙන් කියනවා මම connect වෙන towers upgrade plan එකක් යනවලු.
එක්කෝ,
- QoS drop welaa demand overload හින්ද - More likely
- SLT විකුණන එකට සපෝට් කරන්න හිතලම ඩ්‍රොප් කරලා
- ඇත්තටම upgrade එකක් යනවා බැරිම තැන.