මොබිටෙල් සිමි එකේ නිකන් සල්ලි කැපෙනවා

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
මොබිටෙල් සිමි එකේ නිකන් සල්ලි කැපෙනවා

මොබිටෙල් සිමි එකේ නිකන් සල්ලි කැපෙනවානේ.
මොනවාහරි package වත් active වෙලාද??
එහෙම වෙලානමි deactivate කරන්නේ කොහොමද ???
 
machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං උබ මේකේ ත්‍රෙඩ් දැම්ම කියල ඕක හොයන්න බෑනේ , උන්ගේ customer service එකට call කරලා අහපන් ඔය NO එකට මොන හරි active වෙලා තියනවද කියල , එහෙම වෙලා නම් උන්ට කියහන් deactivate කරන්න කියල ,
     
    j.atl

    Member
    May 6, 2015
    179
    29
    0
    colombo
    මචං උබ මේකේ ත්‍රෙඩ් දැම්ම කියල ඕක හොයන්න බෑනේ , උන්ගේ customer service එකට call කරලා අහපන් ඔය NO එකට මොන හරි active වෙලා තියනවද කියල , එහෙම වෙලා නම් උන්ට කියහන් deactivate කරන්න කියල ,

    නැ බං .active වෙච්ච ඒවා msg එකක් deactivate කරන්න පුළුවන්
    .මං ඒනමි එක දැගන්නය් තේරෙඩි එක දැමිමෙි
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නැ බං .active වෙච්ච ඒවා msg එකක් deactivate කරන්න පුළුවන්
    .මං ඒනමි එක දැගන්නය් තේරෙඩි එක දැමිමෙි

    :D ඉතින් බන් උබ active වුන ඒවා දන්නේ නැත්තම් කොහොමද deactivate කරන්නේ එකයි මන් කිව්වේ , උන්ගෙන්ම call එකක් දීල ඇහුවනම් ලේසි නැද්ද :)
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මචං උබ මේකේ ත්‍රෙඩ් දැම්ම කියල ඕක හොයන්න බෑනේ , උන්ගේ customer service එකට call කරලා අහපන් ඔය NO එකට මොන හරි active වෙලා තියනවද කියල , එහෙම වෙලා නම් උන්ට කියහන් deactivate කරන්න කියල ,

    :lol::lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දවසට ස්පෙසිෆික් ගාණක්ද කැපෙන්නේ නැත්නම් එක එක දවසට එක එක ගණන්ද කැපෙන්නේ...?
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Bikini_6a5eb0_584228.gif