යාලුවනේ මට දැන ගන්න ඕන මොබිටෙල් post paid package එකක bill එක postal bill එකක ඉදන් online bill එකට change කලොත් bill type ඒක change කලා කියලා text message එකකින් අයිතිකාරයට දන්වනවද කියලා 
මගෙ යාලුවෙක්ට එයාගෙ gl ගෙ call log එක check කරගන්න ඕනලු
ඌ ගාව online user name, password තියෙනවලු
ඌට ඔන ටක් ගාලා postal bill එකේ ඉදන් online bill එකට bill type එක change කරලා ආයෙමත් ඒක postal bill විදියට හරවලා තියන්න
හැබැයි කෙල්ලට නොදැනී..ඒකයි ඌ අහන්නේ කෙල්ලට msg එකක් යයිද කියලා
මන් dialog එක හින්දා මේ ගැන දන්නේ නෑ..දන්න කවුරු හරි උදව් කරනවද
තව මේ ක්‍රමේ නැතිව call log එක බලන්න system එකක් තියෙනවනම් කියන්න