මොබිටෙල් iCard

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Oka wena ekekuge bag eke dala isloke yewwama hari.. :P :P :P :P
    Munta weda nethuwata karana weda.


    ඔව් මචං ඕවට කොල්ලෝ එක එක ඒවා හොයා ගනීවි. ආය එකේ දෙකක් නෑ. පොඩි පාලනයක් කරන්න පුළුවන් වෙයි. දැන් කොහොමත් ගාල කඩාගත්ත වගේ ඉන්නෙම එලියෙනේ.

    ඔන්න ඔයාගේ අදහසට මගෙන් රෙප් 4 ක්


    :D:D:D:D
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    welawata sujeewa iskole giya kale owwa thibbe naththa... thibbanam muwa mas karala me post eka danna wenneth na :lol:

    thanks for the nice share...
    rep++
     
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    welawata sujeewa iskole giya kale owwa thibbe naththa... thibbanam muwa mas karala me post eka danna wenneth na :lol:

    thanks for the nice share...
    rep++

    හා හා හා
    කතාවනම් සහතික ඇත්ත.

    ඒත් මං නම් ගොඩක් කට්ටි පැනපු එකෙක් නෙමේ. ඒත් අපේ උන් නම් හැමදාම වැටෙන් පැනලා එහෙ මෙහෙ ගියා. අපි ක්ලාස් යන්න පැනලා තියනවා.

    උබේ කතාවට මගෙන් රෙප් 4 ක්